රාවණගේ දඬුමොණරය ගුවන් ගත කළ තාක්ෂණය.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    ඔන්න කැරකෙන රසදිය මැද්දෙ විශේෂ පලිඟුවක් රඳවනවා.

    ඒකෙන් චුම්භක ක්ෂේත්‍රය තමන්ට කැමති විදියට හසුරවන්න පුළුවන්.

    අන්න එහෙම තමයි දඬුමොණරය හසුරවන්නේ.

    ලංකාවේ අනාදිමත් කාලෙක ඉඳල යකඩ බඩු පාවිච්චිය ඉතාම අල්පයි.

    වැඩියෙන්ම පාවිච්චි කළේ තඹ.

    ඒකට හේතුව මේ තාක්ෂණය විය හැකියි.

    මොකද යකඩයක් පාවිච්චි කර කර ඉන්නකොට දඬුමොණරයක් උඩින් ගියොත් බඩු පැකට් නේ.

    😁😁😁
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    1656939167979.png
     
    • Haha
    Reactions: pitiye.appu

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ප්‍රාග් ඓයිතිහාසික යුගයේ , යකඩ යුගයට කළින් ඉඳල ඉස්සෙල්ලම තඹ පාවිච්චි කලේ හේතු කීපයක් ඇතිව. ලංකාවේ විතරක් නෙවෙයි අප්‍රිකාවේ, දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර එහෙමත් යකඩ වලට කලින් තඹ ලෝහය පාවිච්චි කළා. මීට හේතු වුනේ යකඩ මල බැඳීම නවත්වන්න පුළුවන් තාක්ෂණයක් ඒ වන විට සොයාගෙන තිබුනේ නැති නිසා, යකඩ නිස්සාරණය සාපේක්ෂව අසීරු නිසා, ස්වභාවික පරිසරයේ ශුද්ධ ලෝහයක් විදියට හමු වෙන නිසයි . ඒ නැතිව ඔය රසදිය යන්ත්‍ර නිසා නෙවෙයි.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    ඔය අවුරුදු 2500 හුත්ත නිසා තමයි ලන්කාවට මෙහෙම උනේ.රාවනාගෙ ඇට දෙකේ එල්ලිල පල දැන් 👍