ඔන්න කැරකෙන රසදිය මැද්දෙ විශේෂ පලිඟුවක් රඳවනවා.
ඒකෙන් චුම්භක ක්ෂේත්රය තමන්ට කැමති විදියට හසුරවන්න පුළුවන්.
අන්න එහෙම තමයි දඬුමොණරය හසුරවන්නේ.
ලංකාවේ අනාදිමත් කාලෙක ඉඳල යකඩ බඩු පාවිච්චිය ඉතාම අල්පයි.
වැඩියෙන්ම පාවිච්චි කළේ තඹ.
ඒකට හේතුව මේ තාක්ෂණය විය හැකියි.
මොකද යකඩයක් පාවිච්චි කර කර ඉන්නකොට දඬුමොණරයක් උඩින් ගියොත් බඩු පැකට් නේ.

