රාවණාගේ පාරාජීකාව සමරයි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
රාවණාගේ පාරාජීකාව සමරයි



උබලා දන්නවද ඊයෙන් ආරභවුන දීපවාලි සැමරුම ඊයේ සිට දවස් 5ක් සමරනවා, හින්දු ආගමේ හැටියට මේක සැමරීමේ මූලිකම අරමුණ තමයි ඉස්සර ලංකාව පාලනය කරපු රාවණාව, රාම කුමාරයා විසින් පරාජය කරලා නැවත ඉන්දියාවට පැමිණිමේ ගෞරවය සැමරීමයි. අන්තිමට උන් මේ විදියට රාවණාගේ ප්‍රතිමාවක් පුච්චනවා. කැත වැඩේ කියන්නේ මේක ලංකාවේත් දෙමල්ලු සමරණ එකනේ, අපි හරි නම් මේ උත්සවය ලංකාවේ තහනම් කරන්න ඕනේ. :no:

Hindus across the world celebrate Diwali in honor of the return of Lord Rama, his wife Sita and his brother Lakshmana from exile of 14 years after Rama defeated Ravana.

Burning-Ravan-effigy.jpg

 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    ඕක ලංකාවෙත් තියේද බන්.. :eek: මම අදමයි ඇහුවේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාම ,රාවණා ,සීතා ඔව ඔක්කොම බොරු මනස්ගාත ඔහොම එකෙක් ඉදලත් නෑත