රාවණාගේ යානාව-දඩුමොනරය-UFO

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇත්තටම මේ ගැන හොයන්නේ නැද්ද ...පර්යේසනක් කරලා නැද්ද ...මම දවසක් දැක්ක ඉඳිං channel එකක රවන රජුගේ මිනිය තියෙන කන්ද හොයාගෙන යන program එකක් ...ඒ කියන්නේ අපිට වඩා indianla මේ ගැන unandui කියන එක ..
    අපේ වැරද්දක් තම අපිට අපේ දේවල් වල අගය නෑ..අපි අපේ දේවල් වලින් ප්‍රයෝජනය ගන්නේ නෑ..මේ මානසිකත්වය වෙනස් විය uthui ..අපිට ජාතියක් ලෙස කල හැකි දේ බොහෝය,
    අප ශ්‍රී ලාංකිකයන් පිට සක්වල සමග බොහෝ සන්නිවේදනයන් එකල තිබු බව අපටත් වඩා මේ පිලිබදව paryesana කරන බුද්දිමතුන් විස්වාස කරනවා..
    වැරදි හැරීමක් සිදුවී ඇත..නිවැරදි කිරීමක් දැන් සිදු විය යුතු බව මගේ හැගීමයි...
     

    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    good post keep it up
    bohoma stutiyi ape dewal gena kiynawate

    mage matayate anuwa
    e palama haduwe ravana
    ravana palama kiyalat kiyanawa
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin ban Egypt wala history1ka 9000years walata wada wadine.etin kohomada ban rawana e kale enne? history channel1ke tamai ekath giye. History of Egypt kiyala giya. Egypt wla histry1ka 9000years walata wada wadi.. e kale rawana hitiye nahane. etin ape minissu sinha kiwoth mehe kiyala tamai hitanne. eka ape minissunge waradda.
     

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    රාවණ කියන්නේ අපේ මූල ශිෂ්ටාචාරය

    ඉතාමත් වැදගත් විස්තර ටිකක් මචෝ රාවණ කියන්නේ අපේ මූල ශිෂ්ටාචාරය ගොඩනගපු කෙනා බොහොම පින් යාලුවා
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    "දඩු මොණර"

    ravana.jpg
     
    • Like
    Reactions: sam@