රාවණාගේ යානාව-දඩුමොනරය-UFO

bandibana

Member
Jun 16, 2011
928
33
0
මචන් පොස්ට් එක සිර !!!
එත් පොඩි අව්ලක් තියෙනවා මුලදී
සීගිරිය හැදුවේ බන් හෙන හෙනම කාලකෙට පස්සේ
ඉතින් සිහගිරියෙන් අව කියන කට පොඩ්ඩක් අව්ල් නේද
 

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මචන් පොස්ට් එක සිර !!!
    එත් පොඩි අව්ලක් තියෙනවා මුලදී
    සීගිරිය හැදුවේ බන් හෙන හෙනම කාලකෙට පස්සේ
    ඉතින් සිහගිරියෙන් අව කියන කට පොඩ්ඩක් අව්ල් නේද
    ----------------------------------
    නැ මචො.අපි ඉගෙන ගත්ත දෙවල් තමයි වැරදි.සීගිරිය ඔය අපි දන්න කශ්යප ට ඉස්සෙල්ලා තමයි හදලා තියෙන්න.නිකමට හිතපන්..පරන දාගැබ්,වැව් හදපු හැටි සෙල්ලිපිවල ලියවිලා තියෙනවා.එත් කෝ මෙච්චර දියුනු තාක්ශනික නිර්මාන අඩන්ගු වෙච්ච,සහ එකෙ නිර්මාන කටයුතු ගැන ලියවිච්ච තෙනක්....අපි සීගිරි කුරුටුගීවල කාලය නම් දන්නවා.කාශ්යප පහුකාලයක සිටි නිසා එව්ව ගලපනවා.බැබිලොනියවේ එල්ලෙන උයන්වතු හැදුවේ සිංහරටේ තිබ්බ ආකෘතියකට,එ රටෙන ආව නිර්මාන කරුවන්ලු.එහෙමයි එහේ ඉතිහාසයෙ තියෙන්නේ. අපි දන්නේ පරනවිතාන සුද්දට උවමනාවිදිහට සංස්කරනය කරන ලද ඉතිහාසය නිසා අපි අපේ ආරම්බය ගැන හරියට හොයාගෙන නැ.