රාවණා ඇවිල්ලා

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ස්වර්නවාහිනිය කියන්නෙ කාගෙ හරි යූටියුබර් කෙනෙක්ගෙ මීම් චැනල් එකක්ද බන්? 😂🤣 සිරාවටම අහන්නෙ. සෝම අක්ක මැරුනට පස්සෙ ඕකෙ අයිතිය ඇත්තටම කාටද තියෙන්නෙ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,767
    21,069
    113
    adala nene
    images


    අපේ රාවනා :baffled:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොකක් හරි දැක්කොත් රාවණා තමයි අල්ල ගන්නෙ.

    රාවණාගෙ මූණට දකුණු පැත්තෙන් බැට් මෑන්ගෙ මූණත් පේනවනේ...
     
    Last edited: