රාවණා ඇවිල්ලා

9aa0f3bc6351475f999c217d1d3aa4f5.jpg
 

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ. :(
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ. :(
    හොද හුස්මක් අරන් මේ රාවණා ම තමයි කියලා හිතන් බලන්න එතකොට හරි.. 😂😂😂😂😂😂
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    නොදකින් මෙහෙමත් හරක් ටිකක් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    එහෙම කතා කරන්න එපා සහෝදරයා. ක්‍රිස්ටොපර් නෝලාන් ගේ කොනෙන් බැලුවානම් පේනවා. ( මාත් දැක්කේ නෑ හැබැයි 😄)
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ස්වර්නවාහිනිය කියන්නෙ කාගෙ හරි යූටියුබර් කෙනෙක්ගෙ මීම් චැනල් එකක්ද බන්? 😂🤣 සිරාවටම අහන්නෙ. සෝම අක්ක මැරුනට පස්සෙ ඕකෙ අයිතිය ඇත්තටම කාටද තියෙන්නෙ?
    Kids call it "Mayurawahini"
    Legends call it " Jacksonwaahiniii " :nerd:
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    sancharana seemawa ain karata passe iwarai ella . sancharana seemawa ain karala aye sathi dekakin auemath masa 3ak lockdown dai wage :-(
     
    • Haha
    Reactions: Solo Rider