**රාවණා කිංග්ගේ සත්‍ය කතාව**

May 24, 2011
14
0
0
**රාවණා කිංග්ගේ සත්‍ය කතාව**

picture.php


ෆොටො එක ගන්න උනේ කිංග් ඇතුලෙ ඉද්දි

picture.php


මෙය උපුටා ගැනීමක් නොව කතරගම කිරිවෙහෙර අභියසිනි.:yes:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රාවණ රජතුමා යක්ෂයෙක් කරලා රාමාව දෙවියෙක් කලේ වාල්මිකී තමයි.
    ඇත්තම කතාව අපේ මතු පරපුර දැන ගන්න ඕන.
    රාමායනය කියවනකොට රාවණා රජතුමාව ලස්සනට දුෂ්ඨයා කරලා රාමයියාගෙ වඳුරු හමුදාව වීරයො කරලා තියෙනවා.
    අන්තිමට සීතා ගෙ අග්නි පරික්ෂාවෙන් ඔප්පු වෙන්නෙ රාවණාගෙ පිරිසිදුකම කියලා වාල්මිකීට තේරුනේ නෑ.
    214654_high-security-africa-danger-crazy-funny-02_jpg53daef7757d0800147f12f9da5fa9288.jpg

    hanuman with uniform
    copied fr.another thread
     
    Last edited: