රාවණා නින්දෙන් නැගිටලා ....

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රටේ වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

    රජයට අයත් ඇතැම් වත්කම්, ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

    රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතු බවත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කරයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල

    ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.
    අම්මගෙ රෙද්ද තමයි.. තවත් හිටියනම් යසට තියෙයි..
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113


    අම්මගෙ රෙද්ද තමයි.. තවත් හිටියනම් යසට තියෙයි..

    හැම පැත්තකටම නැවෙන දිව... කියන දේ ගැන කිසි ලැජ්ජාවක් නෑ.. මුන්ගේ පස්සේ හුරේ දාන උනුත් ඉන්නවනේ අප්පා... අනේ මන්ද උන් ගැන නම් හිතාගන්න බෑ