රාවණා පැමිනියේ තාරකා දොරටුවෙන්ද?
The Star Gate 03/18/2011
0 Comments
මෙම සටහන කියවීමට පෙර ,මීට පෙර ලියා ඇති සටහන කියවීම වැදගත් වෙනවා.සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජු සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් දැන ගත්තෙමු.එසේ නම් මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විය යුතුය. ඒ බව දැනටමත් සනාථ වෙමින් පවතිනවා.පෙර කී මිසර,සුමේරියන්,බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බව සනාථ වී ඇත.මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබද හෙළි වේ.මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී(අහසින් පැමිණි දෙව්වරුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි.මෙව්වා එකිනෙකට සම්බන්ධ කර දැක්විය හැක.අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට ,අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ.ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.
මේ හැරුනු කොට මුලු ලෝකය පුරාවටම තවත් "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබෙනවා.එව්වායින්ද වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වීම පුදුම සහගත වේ.මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි.එහි ඇති "තාරකා දොරටුව" මීට වඩා විශාල වූ එකකි.නමුත් මෙතෙක් ලෝකය පුරාවටම සොයා ගත් තාරකා දොරටු අතරින්, අක්ෂර සහ රූප වැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙනි.අප රටට අයත් තාරකා දොරටුව අනුරාධපුරයේ ,ඉසුරුමුණිය විහාරය අසල ඇති "රන්මසු උයන" තුළ දක්නට ලැබේ.
දැනට පවතින "රාවණා" ඉතිහාස කතාව අනුව මෙය ඉදි කර ඇත්තේ රාවණා රජුගේ පියා වූ "වෙස්සවන" (වෙශ්‍රවණ ) විසිනි.එම නිසා පසුව රජ පැමිණි රාවණාට ,මෙයින් විශාල ප්‍රයෝජනයක් ගන්නට ඇතැයි සිතිය හැක.මොකක්ද මේ තාරකා දොරටුව කියන්නේ? ඔබ The Stargate , Night At The Museum 2 ,Sinhaawalokanaya,Spellbinder වැනි චිත්‍රපට බලලා තියෙනවා නම් මේ පිළිබදව දැනටමත් හදුනාගෙන අවසන් කියා සිතනවා.
දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති අක්ෂර සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්රාවටයක ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමකි.කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයයි.එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.

විද්වත් මත අනුව මෙම සිතියම සටහන් කර ඇත්තේ දොරකය.එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.
1.වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.
2.වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)

1 වන කරුණ සත්‍යක් නම් ;
තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.

2 වන කරුණ සත්‍යක් නම් ;
මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.
*උදා ;-
අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන කියවන්න}
කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.

(කුණුහරුපෙන් 