රාවණා බොරුවක් කියූ ගෝඨාණ්ඩුවට කනේ පහරක්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණා බොරුවක් කියූ ආණ්ඩුවට කනේ පහරක් Rawana 2020

    91544531_156564802488535_8948892732940615680_n.jpg

    ඉස්සරනම් රාවණා කියන්නෙ කතාකරන්න ආස ටොපිඛ් එකක් , ඒත් දැන් ඒක විහිලුවක්,

    ඔව් ඔව්.Mohowk කලුසුද්දෝ.විහිලුවක් විහිලුවක් ...:P:P:Pතව හයියෙන් කියපන්.එතකොට තව එවුන් පිලිගනීවි .

    69408220_732181873901397_3230234827328323584_n.jpg

    69535809_732181860568065_3031108435404914688_n.jpg

    හැබැයි බොරුවට ආයුෂ අඩුයි:P:P:P:P

    https://www.youtube.com/channel/UC3GF_RftqnFBYY_0G45OdAw/featured

    නොපමව සබ්ස්ක්‍රිබ් කරන්න :)
     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය රාවනා කියන එකාගේ ඇටකටුවක්වත් හම්බ උනාද බන් අර දදුමොනරේ තට්ටක්වත් නැද්ද :( අපරාදේ සිංහලුන්ට ගොඩ යන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනේ :dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය රාවනා කියන එකාගේ ඇටකටුවක්වත් හම්බ උනාද බන් අර දදුමොනරේ තට්ටක්වත් නැද්ද :( අපරාදේ සිංහලුන්ට ගොඩ යන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනේ :dull:

    පන්ඩුකාභයගේ හරි විජයගේ හරි ඇටකටුවක්වත් තාම හම්බුනාද බන් ? අපරාදේ කලුසුද්දන්ට ගොඩයන්න චාන්ස් එකක් නැති වෙන්නේ ?:lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    පන්ඩුකාභයගේ හරි විජයගේ හරි ඇටකටුවක්වත් තාම හම්බුනාද බන් ? අපරාදේ කලුසුද්දන්ට ගොඩයන්න චාන්ස් එකක් නැති වෙන්නේ ?:lol:
    :lol::lol: