දැන් ඔහොම ජල්තර වැඩ කරලා, අනුන් රවට්ටලා, වල කපල, යටි කූට්ටු වැඩ කරලා තමන්ගේ වැඩේ කරගන්න එකද මොලේ කල්පනා කරලා කරන වැඩ කිව්වේ?
ඕක ඔහොම පොස්ට් හදන් ආඩම්බරෙන් කියන්නවත් පුළුවන් දෙයක් ද බන් ලජාවක් ඇති එකෙක් ට ?
පට්ට ඔයි![]()
එතකොට තෝ බුද්ධාගමට අගෞරව කරන ඒවා හොදද?