පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළේලේදී මෙරට ජනප්‍රියතම ටෙලි නාට්යයන් අතරින් දෙවන ස්ථානය දිනාගැනීමට දෙරණ රාවණා ටෙලි සිත්තම සමත් වුනා.සoගීතේ දෙවෙනි ඉනිම වැනි හරසුන් නාට්යයන් රාවණාට පරාජය වුනා.සම්මාන රාත්‍රිය පුරාම රාවණා නාමය ගිගුම්දුන්නා.තනමල්විල කොල්ලෙක් නම් විශිෂ්ඨ ටෙලි සිත්තම නොවන්නට මෙරට ජනප්‍රියතම ටෙලිනාට්යය බවට රාවණා පත්වනු නිසැකය. ඉතිහාස කරුණු අලලා බිහිවන ටෙලි නාට්යයන් ජනප්‍රියතම තලයට ලoකාවේ මීට පෙර නොපැමිනි තරම්ය.මින් පෙනී යන්නේ ජනතාව විසින්, සුද්දන් සහ කලු සුද්දන් විසින් සැගවූ රජය පුරාවිද්යා දෙපාර්තමේන්තුව හරහා සැගවීමට දගලන රාවණා ශිෂ්ටාචාරය ඉල්ලන බවය .තවද ජනතාවගේ රසාස්වාදය ක්‍රමක් ක්‍රමයෙන් බුද්දිමත් තලයට පැමිණෙමින් පවතින බවට මෙය හොද සලකුණකි.මෙම සිදුවීමත් සමග රාවණාට එරෙහි කලු සුද්දන් දැඩි ලෙස සලිත වී ඇති බවට වාර්තා වේ.
මීට අමතරව රාවණා ටෙලි සිත්තමේ තෙමා ගීතය වෙනුවෙන් ජූරි සම්මානයද වසරේ හොදම අoග රචනයට හිමි සම්මානයද මෙම නාටකයට හිමි විය.ඉන්දියානුවන්ගේ ඇගයීමටද මේ තෙමා ගීතය පාත්‍ර වී ඇත .
මීට අමතරව සටන් ජවනිකාද ඉතාමත් ඉහල මට්ටමක මෙහි පවතින අතර ඇතැම් නලු නිලියන්ගේ රoගනයන් දුර්වල වීමත් ප්‍රදාන ස්ථාන පෙන්වන ත්‍රිමාණ දර්ශනයන් සදහා එකම දර්ශනය නිතිපතා පෙන්වීම මෙම ටෙලි සිත්තමේ දුර්වලතා ලෙස හැදින්විය හැක.
ඉතිහාසය නොදත් රාවණ ගනන් නොනන්නා රන්ජන් , රවින්ද්‍ර රන්දෙනිය වැනි චරිත ඉදිරියේදීද වෙළද අමාත්ය බන්දුල ගුණවර්ධන ඉදිරියේද ලාoකේය කලාකරුවන් සහ විශ්වවිද්යාල උපකුලපතිවරුන් ඉදිරියේද රාවණා නාමය ගිගුම් දුන් වගයි.... .....



Last edited:

Do you need more ?
