රාවණා මුලු ලoකාවම පිළිගනියි.........Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    1593515972Ravanas21.jpg

    පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළේලේදී මෙරට ජනප්‍රියතම ටෙලි නාට්යයන් අතරින් දෙවන ස්ථානය දිනාගැනීමට දෙරණ රාවණා ටෙලි සිත්තම සමත් වුනා.සoගීතේ දෙවෙනි ඉනිම වැනි හරසුන් නාට්යයන් රාවණාට පරාජය වුනා.සම්මාන රාත්‍රිය පුරාම රාවණා නාමය ගිගුම්දුන්නා.තනමල්විල කොල්ලෙක් නම් විශිෂ්ඨ ටෙලි සිත්තම නොවන්නට මෙරට ජනප්‍රියතම ටෙලිනාට්යය බවට රාවණා පත්වනු නිසැකය. ඉතිහාස කරුණු අලලා බිහිවන ටෙලි නාට්යයන් ජනප්‍රියතම තලයට ලoකාවේ මීට පෙර නොපැමිනි තරම්ය.මින් පෙනී යන්නේ ජනතාව විසින්, සුද්දන් සහ කලු සුද්දන් විසින් සැගවූ රජය පුරාවිද්යා දෙපාර්තමේන්තුව හරහා සැගවීමට දගලන රාවණා ශිෂ්ටාචාරය ඉල්ලන බවය .තවද ජනතාවගේ රසාස්වාදය ක්‍රමක් ක්‍රමයෙන් බුද්දිමත් තලයට පැමිණෙමින් පවතින බවට මෙය හොද සලකුණකි.මෙම සිදුවීමත් සමග රාවණාට එරෙහි කලු සුද්දන් දැඩි ලෙස සලිත වී ඇති බවට වාර්තා වේ.

    මීට අමතරව රාවණා ටෙලි සිත්තමේ තෙමා ගීතය වෙනුවෙන් ජූරි සම්මානයද වසරේ හොදම අoග රචනයට හිමි සම්මානයද මෙම නාටකයට හිමි විය.ඉන්දියානුවන්ගේ ඇගයීමටද මේ තෙමා ගීතය පාත්‍ර වී ඇත .

    මීට අමතරව සටන් ජවනිකාද ඉතාමත් ඉහල මට්ටමක මෙහි පවතින අතර ඇතැම් නලු නිලියන්ගේ රoගනයන් දුර්වල වීමත් ප්‍රදාන ස්ථාන පෙන්වන ත්‍රිමාණ දර්ශනයන් සදහා එකම දර්ශනය නිතිපතා පෙන්වීම මෙම ටෙලි සිත්තමේ දුර්වලතා ලෙස හැදින්විය හැක.

    ඉතිහාසය නොදත් රාවණ ගනන් නොනන්නා රන්ජන් , රවින්ද්‍ර රන්දෙනිය වැනි චරිත ඉදිරියේදීද වෙළද අමාත්ය බන්දුල ගුණවර්ධන ඉදිරියේද ලාoකේය කලාකරුවන් සහ විශ්වවිද්යාල උපකුලපතිවරුන් ඉදිරියේද රාවණා නාමය ගිගුම් දුන් වගයි.... .....:D:D:D

    69408220_732181873901397_3230234827328323584_n.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,116
    113
    එකමත් එක රටක
    එදා වැස්සද බන් ඔච්චර ගිගුම් දෙන්න ?

    දැන් ඔය සම්මාන උළෙල වල දෙවැනි තෙවැනි ස්ථානත් දෙනවද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බන්දුල ගුණවර්ධන idiriye, lajja nadda yako me wage mari moda haraka issaraha piligaththa kiyanne aththa wenna athi
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    පකක් කියනවා.රාමායනය ඇරුනාම රාවනා ගැන තියන මූලාශ්‍ර එකක් දෙකක් කියපං බලන්ඩ
    වර්ගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය
    රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය
    රාවණ රාජාවලිය පුස්කොල පොත - කොළඹ කෞතුකාගාරය
    මහාවoශය - යක්ෂ ගොත්‍රය පිලිබදව වූ සටහන්
    සැලලිහිණි සoදේශය
    කෝකිල සoදේශය
    සෙල්ලිපි
    ටිබෙට් ලoකාවතාර සූත්‍රය
    කාශ්මීර රාජතරoගණි වoශ කථා පොත
    මහා භාරතය :P Do you need more ?:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    වර්ගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය -

    1.කොයි කාලේද ලිව්වේ?
    2.රාවනා ගැන මොනාද තියෙන්නේ ?
    3.රාවනා හිටියේ කොයි කාලේද ?
    4.රාවනා හිටිය කාලය සහ මේ පොත ලිය උන කාලය අතර කාල පරාසය කොපමණද

    1. යක්ෂ ගෝත්‍රය ගන්නේ තියෙන්නේ ?
    2.රාවනා ගැනත් තියනවද ?

    සැලලිහිණි සoදේශය

    1.කොයි කාලේද ලිව්වේ?
    2.රාවනා ගැන මොනාද තියෙන්නේ ?
    3.රාවනා හිටියේ කොයි කාලේද ?
    4.රාවනා හිටිය කාලය සහ මේ පොත ලිය උන කාලය අතර කාල පරාසය කොපමණද

    කෝකිල සoදේශය
    1.කොයි කාලේද ලිව්වේ?
    2.රාවනා ගැන මොනාද තියෙන්නේ ?
    3.රාවනා හිටියේ කොයි කාලේද ?

    4.රාවනා හිටිය කාලය සහ මේ ලිය උන කාලය අතර කාල පරාසය කොපමණද

    සෙල්ලිපි

    1.කොයි කාලේද ලිව්වේ?
    2.රාවනා ගැන මොනාද තියෙන්නේ ?
    3.රාවනා හිටියේ කොයි කාලේද ?

    4.රාවනා හිටිය කාලය සහ මේ පොත ලිය උන කාලය අතර කාල පරාසය කොපමණද

    ටිබෙට් ලoකාවතාර සූත්‍රය

    1.කොයි කාලේද ලිව්වේ?
    2.රාවනා ගැන මොනාද තියෙන්නේ ?
    3.රාවනා හිටියේ කොයි කාලේද ?
    4.රාවනා හිටිය කාලය සහ මේ පොත ලිය උන කාලය අතර කාල පරාසය කොපමණද

    කාශ්මීර රාජතරoගණි වoශ කථා පොත
    1.කොයි කාලේද ලිව්වේ?
    2.රාවනා ගැන මොනාද තියෙන්නේ ?
    3.රාවනා හිටියේ කොයි කාලේද ?
    4.රාවනා හිටිය කාලය සහ මේ පොත ලිය උන කාලය අතර කාල පරාසය කොපමණද

    මහා භාරතය

    මිත්‍යා ප්‍රබන්දයක්නේ බන්

    දැන් උත්තර දෙන්න මිතුරේ
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වර්ගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය -> කෝ ඒ්ක ? කොහෙද ඒ්ක තියෙන්නේ ?
    රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය -> කෝ ඒ්ක ? කොහෙද ඒ්ක තියෙන්නේ ?
    රාවණ රාජාවලිය පුස්කොල පොත - කොළඹ කෞතුකාගාරය - පස්සෙ ලියවිච්චි එකක්.
    මහාවoශය - යක්ෂ ගොත්‍රය පිලිබදව වූ සටහන් - මහාවංශයේ රාවණා ගැන කිසි සඳහනක් නෑ. යක්ෂ ගෝත්‍රිකයො ගැන තියනවා. රාවණා ගැන සටහනක් නෑ.
    සැලලිහිණි සoදේශය - පස්සෙ ලියවිච්චි ඒවා
    කෝකිල සoදේශය - පස්සෙ ලියවිච්චි ඒවා
    සෙල්ලිපි - එක සෙල්ලිපියක් තියන තැනක් කියවන්න.. පස්සෙ ලියවිච්චි ඒවා නෙමෙයි හරියටම රාවණාගෙ කාලෙ කියලා කන්ෆරම් කරපු.
    ටිබෙට් ලoකාවතාර සූත්‍රය -> අවුරුදු ගාණකට පස්සෙ ලියවිච්චි එකක් ( ඉන්දියන් දේවමණ්ඩලේ හීනයානයට ඉම්පෝට් කරද්දිම ලියවිච්චි එකක්)

    කාශ්මීර රාජතරoගණි වoශ කථා පොත - පස්සෙ ලියවිච්චි ඒවා...
    මහා භාරතය :P Do you need more ?:lol::lol::lol: ->ඉලියඩ්/ ඔඩිසි වගේ වීර කාව්‍යවක් විතරයි. ඉතිහාස මූලාශ්‍රයක්ලෙස සැලකෙන්නෙ නෑ...

    උඹ ඔය දාපු එකක්වත් අදාල කාලයට අදාල මූලාශ්‍ර නෙමෙයි. පසුකාලීනව ලියවිච්චි ඒවා. තව උඹේ ලිස්ට් එකට දාගනිං සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයත්. ඒකෙත් රාවණා ගැන තියනවා. හැබැයි ඒකත් ලංකාවතාර සූත්‍රය වගේ පස්සෙ ලියවිච්චි මහායාන සූත්‍රයක්. අදාල කාලයට අදාල මූලාශ්‍ර දීපං... නැත්තං උඹත් තව කාලෙකින් මොකක් හරි පොතක් ලියලා ඒකත් මූලාශ්‍රයක් විදිහට දායි....
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    maxtalker සහ
    nicjosh83 කියන මෝඩ ගොබ්බයන් දෙන්න වෙතටයි.

    පුලුවන්නම් මූලාශ්‍ර පෙන්නපල්ලා දුටුගැමුණු කියන නම තියන හැබැයි පස්සේ කාලේ ලියවෙච්චා බෑ.. දුටුගැමුණුගේ කාලේම ලියවිලා තියෙන්නත් ඔනේ ..දුටුගැමුණු කියන නම තියෙන්නත් ඔනේ ..දුටුගැමුණු කාලේට අයත් මූලාශ්‍ර නැති නිසා දුටුගැමුණු හිටියයි කියලා පිලිගන්න බෑ ..:cool::cool::cool:

    nicjosh83,පොත් සෙට් එක දුන්නයි පස්සේ හොයාගෙන කියවන එක බොගේ වැඩක්.මට ඉතිහාසේ උගන්න උගන්න ඉන්න වෙලාවක් නෑ .අනික වර්ගපූර්ණිකාව බොරුවක් යැයි කියපු උන්ගෙත් දත කට පූට්ටු වෙලා තියෙන්නේ. ඒ පුස්කොල පොතත් මානෑවේ පන්සලක තියනවා සියත ටීවී එකෙන් පෙන්නුව

    බ්‍රාහ්මීය සෙල්ලිපි සාක්කි පේද්දිත් රාවණා බොරුවක් කියලා කියන්න දිව නැවෙන්නේ උඹලගේ ආච්චිලා පොච්චිලට ඇරපු සුද්දගේ ශුක්‍රාණුවලින් හැදුනු ලේ දිවේ තියන නිසයි.. නොදකින්.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    maxtalker සහ
    nicjosh83
    කියන මෝඩ ගොබ්බයන් දෙන්න වෙතටයි.

    පුක දෙන්නේ නැතුව අහපු දේට උත්තර දියන් පොන්ස්
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    @maxtalker සහ
    @nicjosh83 තොපි රවණා සුවර් නැත් නම් ..හැමිනෙන් නැතුව පලයල් ලකො .... රෙද්දෙ අස්සෙ රිං ගන්නැතුව ... රවණා නම දැක්ක ගමන් ඇවිත් කෙකර ගගා රෙනව
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    @maxtalker සහ
    @nicjosh83 තොපි රවණා සුවර් නැත් නම් ..හැමිනෙන් නැතුව පලයල් ලකො .... රෙද්දෙ අස්සෙ රිං ගන්නැතුව ... රවණා නම දැක්ක ගමන් ඇවිත් කෙකර ගගා රෙනව

    @maxtalker

    තොට අනුව මහාභාරතය ටොම් පචයක් උනාට සුද්දන්ටනම් දැන් ඒක පුරාවිද්යා මූලාශ්‍රයක් වෙලා ඉවරයි. මොකද ක්‍රිෂ්ණා කියලා අදහන දෙවියගේ මුලු නගරයම මුහුද යට තිබිලා හොයාගෙන ගොඩක් කල්...:giggle:🤣🤣🤣🤣

    • Like
    Reactions: RLT4U

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @maxtalker සහ
    @nicjosh83 තොපි රවණා සුවර් නැත් නම් ..හැමිනෙන් නැතුව පලයල් ලකො .... රෙද්දෙ අස්සෙ රිං ගන්නැතුව ... රවණා නම දැක්ක ගමන් ඇවිත් කෙකර ගගා රෙනව

    රාවනා ව sure බන් ..රාවනාමයි කිව්වේ පිස්සු පක්කු ටිකක් මාව නැගිට්ටවන්න හදනවා මට නිදාගන්න දීලා නිකන් ඉන්න කියපන් කියල....;-)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අයින්ස්ටයින් සාපෙක්ෂතාවාදය හොයාගත්තෙ නෑලු, ඒක රාවනගෙ පුස්කොල පොතක් තිබිලා අයින්ස්ටයින්ට හම්බුනාලු.
    ඕකනෙ මං කියන්නෙ සිංහලු පොන්නයො වගෙ පෙනවා කියලා
    නූගත් කම්මැලි කාලකන්නි
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රාවනා වියග්‍රා පෙත්තක් කියලා හිතන් තඩි නිදි පෙත්තක් බීලා තාම නිදි .
    1601291591538.png