මෙන්න මේ රාවනගේ සෙල්ලිපි කියල පච කෙලින පී.ජයරත්න කියන එකාගෙ ඓතිහාසික සොයාගැනීම්වල තරම පහල දාල තියෙන ලින්ක් වලින් ගිහින් බලගන්නලා.
View attachment 94748
View attachment 94747
දිවා රෑ නොබලා,බොහෝ වෙහෙස මහන්සිව,කේරල ගංජා මතින් මත්ව සිටි අවස්ථාවන්වලදී බුදුන් උපන් දේශය ලංකාව බවට පවසමින් ලක් ඉතිහාසය නැවත ලියූ "හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ" සම්මානනීය මහාචාර්යවරයෙක්යැයි තමාවම හඳුන්වාගන්නා ජයරත්න පතිරාරච්චි නම් ලොරි රථ රියැදුරා අතේ මාට්ටුවන මුසාවන් සඳහන්කොට හත්පලේ ගාගත් ඒ සොඳුරු අවස්ථාවන් එකතුවයි මේ..



ලොරියක රියදුරෙකු ලෙස රැකියාව කල මේ පුද්ගලයා තමාට සිහිනෙන්වත් ලැබිය නොහැකි පදවිත,තනතුරු,සම්මාන ආදිය ගැන මහා මුසාවන් සඳහන් කොට ඇති ආකාරයෙන්ම මොහු කෙතරම්නම් සූක්ෂමව ලක් ඉතිහාසය පිලිබඳව මුසාවන් ගොතා සිය අනුගාමිකයන්ව ගොනාට අන්දන්නට ඇත්දැයි සිතාගත හැක..මොහුගේ මුසාවන්ට රැවටී ගොනාට ඇන්දුනු පිරිස අතර හැරෙන හැරෙන අතට මහා ගජබින්න දෙසන යුගයේ පහලවූ ඒ අරුම පුදුම අරහතුන් වහන්සේවන මීවනපලානෙ ධම්මාලංකාර තෙරුන් වහන්සේද සිටීම කෙතරම් හාස්‍යජනකද..


රටේ ඉතිහාසය විකෘති කරන මෙවන් වසලයන්ට විරුද්ධ අය සිටීනම් තව කෙනෙක්ට මෙම විකෘති ඉතිහාස කතා මොනවාදැයි දැනගැනීම,දැකගැනීම සඳහා ශෙයා කරන්න..
(1)**කුවේර සහ වෙසමුනි..
https://m.facebook.com/story.php?story_fbid=331564774464217&id=100028320906885
(2)**පරුමක වියග..
https://m.facebook.com/story.php?story_fbid=329664907987537&id=100028320906885
(3)**ඉන්දියාවෙ සුනීධ,වස්සකාර ඇමතිවරු..
https://m.facebook.com/story.php?story_fbid=328323194788375&id=100028320906885
(4)**කණකදත්තා තෙරණිය..
https://m.facebook.com/story.php?story_fbid=326347544985940&id=100028320906885
(5)**බුදුන්වහන්සේගේ ලංකාගමනයන් 19කි..
https://m.facebook.com/story.php?story_fbid=325700378383990&id=100028320906885
(6)**පනිත රජු සහ පනිත සූත්‍රය..
https://m.facebook.com/story.php?story_fbid=323821948571833&id=100028320906885
(7)**සුදොවුන් රජු ඉන්දියානුවෙකි..
https://m.facebook.com/story.php?story_fbid=323816898572338&id=100028320906885
(7)**දුටුගැමුණු රජු සහ පනිත රජු බුදුන්වහන්සේ හා සමකාලීනය..
https://m.facebook.com/story.php?story_fbid=320974155523279&id=100028320906885
(9)**බුදුන්වහන්සේ ලංකාවට වැඩමකොට නැවත දඹදිවට වැඩි අවස්ථා..
https://m.facebook.com/story.php?story_fbid=320094235611271&id=100028320906885
(10)**විජය රජු පිලිබඳව සඳහන් සෙල්ලිපි ලංකාවේ නොමැත..
https://m.facebook.com/story.php?story_fbid=316676152619746&id=100028320906885
(11)**දුටුගැමුණු රජු බුදුන්වහන්සේ හා සමකාලීනය..
https://m.facebook.com/story.php?story_fbid=233769030910459&id=100028320906885
(12)**බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඉන්දියාවේ සිටය..
https://m.facebook.com/story.php?story_fbid=232662044354491&id=100028320906885
(14)**"පනිත මහරජහ"
https://m.facebook.com/story.php?story_fbid=226322018321827&id=100028320906885
(15)**පවතින ලංකාඉතිහාසය හරිද..?
https://m.facebook.com/story.php?story_fbid=222324812054881&id=100028320906885
(16)**දේවානාපියෙ පියදසි ලාජා..
https://m.facebook.com/story.php?story_fbid=218992542388108&id=100028320906885
(17)**තෝනිගල සෙල්ලිපිය..
https://m.facebook.com/story.php?story_fbid=214818919472137&id=100028320906885
(18)**දේවානාපියෙ පියදසි ලාජා..
https://m.facebook.com/story.php?story_fbid=211235349830494&id=100028320906885
(19)**පතිරාරච්චිගේ සෙල්ලිපි හෝඩිය..
https://m.facebook.com/story.php?story_fbid=216502505970445&id=100028320906885
(20)**පතිරාරච්චි විහිලු..
https://m.facebook.com/story.php?story_fbid=218132322474130&id=100028320906885
(21)**මඩගසන්නට ගොස් මඩ නාගැනීම..
https://m.facebook.com/story.php?story_fbid=218084059145623&id=100028320906885
(22)**පිලිතුරු වෙනුවට මඩ..
https://m.facebook.com/story.php?story_fbid=217807642506598&id=100028320906885
(23)**සිදුහත් කුමරු කේශඡේදනය කල මඟුල් කඩුව..
https://m.facebook.com/story.php?story_fbid=335197540767607&id=100028320906885