රාවණා මුලු ලoකාවම පිළිගනියි.........Breaking News

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඊයා.උඹට පුකේ දතුත් තියනවද? ගිහින් ගූ කන්නේ නැතුව මොන එහෙකට මෙතනට රින්ගුවද ?:shocked:

    Kohila tikak kapan puthi.... Kohila amuwen kaka owa balapan nattan puke loku gedi enawa.
    Rawana eke inna kali tika balala tractor padinawa boruwata methana patha haali liya liya.... Appachchi nemei uba huppachci...
     
    • Haha
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    maxtalker සහ
    nicjosh83 කියන මෝඩ ගොබ්බයන් දෙන්න වෙතටයි.

    පුලුවන්නම් මූලාශ්‍ර පෙන්නපල්ලා දුටුගැමුණු කියන නම තියන හැබැයි පස්සේ කාලේ ලියවෙච්චා බෑ.. දුටුගැමුණුගේ කාලේම ලියවිලා තියෙන්නත් ඔනේ ..දුටුගැමුණු කියන නම තියෙන්නත් ඔනේ ..දුටුගැමුණු කාලේට අයත් මූලාශ්‍ර නැති නිසා දුටුගැමුණු හිටියයි කියලා පිලිගන්න බෑ ..:cool::cool::cool:

    nicjosh83,පොත් සෙට් එක දුන්නයි පස්සේ හොයාගෙන කියවන එක බොගේ වැඩක්.මට ඉතිහාසේ උගන්න උගන්න ඉන්න වෙලාවක් නෑ .අනික වර්ගපූර්ණිකාව බොරුවක් යැයි කියපු උන්ගෙත් දත කට පූට්ටු වෙලා තියෙන්නේ. ඒ පුස්කොල පොතත් මානෑවේ පන්සලක තියනවා සියත ටීවී එකෙන් පෙන්නුව

    බ්‍රාහ්මීය සෙල්ලිපි සාක්කි පේද්දිත් රාවණා බොරුවක් කියලා කියන්න දිව නැවෙන්නේ උඹලගේ ආච්චිලා පොච්චිලට ඇරපු සුද්දගේ ශුක්‍රාණුවලින් හැදුනු ලේ දිවේ තියන නිසයි.. නොදකින්.

    මේ මානෑවෙ හාමුදුරුවො නේද? උන්නාසෙ ලියපු පොත බොරුවක් කියල ජපුර මහාචාර්‍ය කෙනෙක් කියනව.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    1593515972Ravanas21.jpg

    පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළේලේදී මෙරට ජනප්‍රියතම ටෙලි නාට්යයන් අතරින් දෙවන ස්ථානය දිනාගැනීමට දෙරණ රාවණා ටෙලි සිත්තම සමත් වුනා.සoගීතේ දෙවෙනි ඉනිම වැනි හරසුන් නාට්යයන් රාවණාට පරාජය වුනා.සම්මාන රාත්‍රිය පුරාම රාවණා නාමය ගිගුම්දුන්නා.තනමල්විල කොල්ලෙක් නම් විශිෂ්ඨ ටෙලි සිත්තම නොවන්නට මෙරට ජනප්‍රියතම ටෙලිනාට්යය බවට රාවණා පත්වනු නිසැකය. ඉතිහාස කරුණු අලලා බිහිවන ටෙලි නාට්යයන් ජනප්‍රියතම තලයට ලoකාවේ මීට පෙර නොපැමිනි තරම්ය.මින් පෙනී යන්නේ ජනතාව විසින්, සුද්දන් සහ කලු සුද්දන් විසින් සැගවූ රජය පුරාවිද්යා දෙපාර්තමේන්තුව හරහා සැගවීමට දගලන රාවණා ශිෂ්ටාචාරය ඉල්ලන බවය .තවද ජනතාවගේ රසාස්වාදය ක්‍රමක් ක්‍රමයෙන් බුද්දිමත් තලයට පැමිණෙමින් පවතින බවට මෙය හොද සලකුණකි.මෙම සිදුවීමත් සමග රාවණාට එරෙහි කලු සුද්දන් දැඩි ලෙස සලිත වී ඇති බවට වාර්තා වේ.

    මීට අමතරව රාවණා ටෙලි සිත්තමේ තෙමා ගීතය වෙනුවෙන් ජූරි සම්මානයද වසරේ හොදම අoග රචනයට හිමි සම්මානයද මෙම නාටකයට හිමි විය.ඉන්දියානුවන්ගේ ඇගයීමටද මේ තෙමා ගීතය පාත්‍ර වී ඇත .

    මීට අමතරව සටන් ජවනිකාද ඉතාමත් ඉහල මට්ටමක මෙහි පවතින අතර ඇතැම් නලු නිලියන්ගේ රoගනයන් දුර්වල වීමත් ප්‍රදාන ස්ථාන පෙන්වන ත්‍රිමාණ දර්ශනයන් සදහා එකම දර්ශනය නිතිපතා පෙන්වීම මෙම ටෙලි සිත්තමේ දුර්වලතා ලෙස හැදින්විය හැක.

    ඉතිහාසය නොදත් රාවණ ගනන් නොනන්නා රන්ජන් , රවින්ද්‍ර රන්දෙනිය වැනි චරිත ඉදිරියේදීද වෙළද අමාත්ය බන්දුල ගුණවර්ධන ඉදිරියේද ලාoකේය කලාකරුවන් සහ විශ්වවිද්යාල උපකුලපතිවරුන් ඉදිරියේද රාවණා නාමය ගිගුම් දුන් වගයි.... .....:D:D:D

    69408220_732181873901397_3230234827328323584_n.jpg

    උඹ ඔය තරම් රාවණා ගැන කියන එකේ කියපන් බලන්න රාම කියන්නෙ කවූද කියල?. උඹ දන්නෙ නැත්තම් හොයල හරි කියපන්කො.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ ඉන්න කුරුමිට්ටොත් ඇත්තද සම්මාන හම්බ වෙලා තියෙන්නෙ ඒ නිසා. තව හොග්වාස්ට් එහෙම තියෙනවද එතකොට.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මේ මානෑවෙ හාමුදුරුවො නේද? උන්නාසෙ ලියපු පොත බොරුවක් කියල ජපුර මහාචාර්‍ය කෙනෙක් කියනව.
    මාත් ප්‍රොෆෙසර් කෙනෙක් මං කියනව ලියපු පොත ඇත්තක් කියල ...දැන් හරිනෙ .... පල ගිහින් පොතක් පතක් බල පං හෙට අනිද්ද සිස්සත්වෙ නෙද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මාත් ප්‍රොෆෙසර් කෙනෙක් මං කියනව ලියපු පොත ඇත්තක් කියල ...දැන් හරිනෙ .... පල ගිහින් පොතක් පතක් බල පං හෙට අනිද්ද සිස්සත්වෙ නෙද ?
    ‍රිසර්ච් එකක් කරන විදියක් තියෙනව එහෙම කරේ නැත්තන් කවුරු කරත් වැඩක් නෑ. බුදුහාමුදුරුවො දේශනා කරපු දේ උනත් පවතින්නෙ ඒ විදියට වැඩේ සිද්ද වෙච්ච නිසා. සිස්සත්වෙ පාස් වෙලා වරෙන් මහාචාර්‍ය වෙන්න
     
    • Haha
    Reactions: nicjosh83

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ‍රිසර්ච් එකක් කරන විදියක් තියෙනව එහෙම කරේ නැත්තන් කවුරු කරත් වැඩක් නෑ. බුදුහාමුදුරුවො දේශනා කරපු දේ උනත් පවතින්නෙ ඒ විදියට වැඩේ සිද්ද වෙච්ච නිසා. සිස්සත්වෙ පාස් වෙලා වරෙන් මහාචාර්‍ය වෙන්න

    දැන් උබේ මහ ලොකු රිසර්ච් එක කොහෙද යන ප්‍රොපෙක් ... කියන එක තමා හරි ... යකෝ පුස්කොල පොතක් කියන්නෙ කොපි ගගහ තැන තැන තියෙන එකක් නෙවෙයි ... එකතැන ක තියෙන්නෙ ...අදටත් ඔක update වෙන්ව ... මං ඕක ගැන හෙව්ව .. indians ඔක හොයාගන එනව ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    දැන් උබේ මහ ලොකු රිසර්ච් එක කොහෙද යන ප්‍රොපෙක් ... කියන එක තමා හරි ... යකෝ පුස්කොල පොතක් කියන්නෙ කොපි ගගහ තැන තැන තියෙන එකක් නෙවෙයි ... එකතැන ක තියෙන්නෙ ...අදටත් ඔක update වෙන්ව ... මං ඕක ගැන හෙව්ව .. indians ඔක හොයාගන එනව ...
    කොහෙද යන ප්‍රොපෙක් කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ ඔය මානෑවෙ හාමුදුරුවො පෙන්නන කාරණාවල ඉතිහාසය ඒක නෙවෙයි කියන එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලු ලංකාවම පිළිගත්තා නං ආය රාවණා ගැන කිය කිය අපිට කරදර කරන එකක් නෑ නේද කනක් ඇහිලා හිටියැකි අදින් පස්සෙ :yes:
     
    • Haha
    Reactions: Gunther

    Sachittha

    Member
    Jan 18, 2015
    20
    5
    3
    වර්ගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය
    රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය
    රාවණ රාජාවලිය පුස්කොල පොත - කොළඹ කෞතුකාගාරය
    මහාවoශය - යක්ෂ ගොත්‍රය පිලිබදව වූ සටහන්
    සැලලිහිණි සoදේශය
    කෝකිල සoදේශය
    සෙල්ලිපි
    ටිබෙට් ලoකාවතාර සූත්‍රය
    කාශ්මීර රාජතරoගණි වoශ කථා පොත
    මහා භාරතය :P Do you need more ?:lol::lol::lol:

    Lankavatara Sutra
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රාවනා කියලා කොහෙද යන සුරංගනා කතාවක මෝඩ සිපයියෙක් ඔලුවේ දාගෙන නිකන් බුරනවා ගොන් හැත්ත.
    කොහේ හරි තඩි ගලක ඉරක් දැක්කොත් රාවනා මොකක් හරි අතුල්ලලා!
    කොහේ හරි පස් ගොඩක හිලක් දැක්කොත් රාවනා එකේ රිංගලා.
    ගොන් හැත්ත.
     
    • Like
    Reactions: Bandolero1

    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    මෙන්න මේ රාවනගේ සෙල්ලිපි කියල පච කෙලින පී.ජයරත්න කියන එකාගෙ ‍ ඓතිහාසික සොයාගැනීම්වල තරම පහල දාල තියෙන ලින්ක් වලින් ගිහින් බලගන්නලා. :lol: :lol: :lol: :lol:

    69408220_732181873901397_3230234827328323584_n.jpg

    67527113_336048644015830_2485485458092457984_o.jpg

    දිවා රෑ නොබලා,බොහෝ වෙහෙස මහන්සිව,කේරල ගංජා මතින් මත්ව සිටි අවස්ථාවන්වලදී බුදුන් උපන් දේශය ලංකාව බවට පවසමින් ලක් ඉතිහාසය නැවත ලියූ "හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ" සම්මානනීය මහාචාර්යවරයෙක්යැයි තමාවම හඳුන්වාගන්නා ජයරත්න පතිරාරච්චි නම් ලොරි රථ රියැදුරා අතේ මාට්ටුවන මුසාවන් සඳහන්කොට හත්පලේ ගාගත් ඒ සොඳුරු අවස්ථාවන් එකතුවයි මේ..👇🤣🤣 ලොරියක රියදුරෙකු ලෙස රැකියාව කල මේ පුද්ගලයා තමාට සිහිනෙන්වත් ලැබිය නොහැකි පදවිත,තනතුරු,සම්මාන ආදිය ගැන මහා මුසාවන් සඳහන් කොට ඇති ආකාරයෙන්ම මොහු කෙතරම්නම් සූක්ෂමව ලක් ඉතිහාසය පිලිබඳව මුසාවන් ගොතා සිය අනුගාමිකයන්ව ගොනාට අන්දන්නට ඇත්දැයි සිතාගත හැක..මොහුගේ මුසාවන්ට රැවටී ගොනාට ඇන්දුනු පිරිස අතර හැරෙන හැරෙන අතට මහා ගජබින්න දෙසන යුගයේ පහලවූ ඒ අරුම පුදුම අරහතුන් වහන්සේවන මීවනපලානෙ ධම්මාලංකාර තෙරුන් වහන්සේද සිටීම කෙතරම් හාස්‍යජනකද..😂🤣 රටේ ඉතිහාසය විකෘති කරන මෙවන් වසලයන්⁣ට විරුද්ධ අය සිටීනම් තව කෙනෙක්ට මෙම විකෘති ඉතිහාස කතා මොනවාදැයි දැනගැනීම,දැකගැනීම සඳහා ශෙයා කරන්න..😎

    (1)**කුවේර සහ වෙසමුනි..👇
    https://m.facebook.com/story.php?story_fbid=331564774464217&id=100028320906885

    (2)**පරුමක වියග..👇
    https://m.facebook.com/story.php?story_fbid=329664907987537&id=100028320906885

    (3)**ඉන්දියාවෙ සුනීධ,වස්සකාර ඇමතිවරු..👇
    https://m.facebook.com/story.php?story_fbid=328323194788375&id=100028320906885

    (4)**කණකදත්තා තෙරණිය..👇
    https://m.facebook.com/story.php?story_fbid=326347544985940&id=100028320906885

    (5)**බුදුන්වහන්සේගේ ලංකාගමනයන් 19කි..👇
    https://m.facebook.com/story.php?story_fbid=325700378383990&id=100028320906885

    (6)**පනිත රජු සහ පනිත සූත්‍රය..👇
    https://m.facebook.com/story.php?story_fbid=323821948571833&id=100028320906885

    (7)**සුදොවුන් රජු ඉන්දියානුවෙකි..👇
    https://m.facebook.com/story.php?story_fbid=323816898572338&id=100028320906885

    (7)**දුටුගැමුණු රජු සහ පනිත රජු බුදුන්වහන්සේ හා සමකාලීනය..👇
    https://m.facebook.com/story.php?story_fbid=320974155523279&id=100028320906885

    (9)**බුදුන්වහන්සේ ලංකාවට වැඩමකො⁣ට නැවත දඹදිවට වැඩි අවස්ථා..👇
    https://m.facebook.com/story.php?story_fbid=320094235611271&id=100028320906885

    (10)**විජය රජු පිලිබඳව සඳහන් සෙල්ලිපි ලංකාවේ නොමැත..👇
    https://m.facebook.com/story.php?story_fbid=316676152619746&id=100028320906885

    (11)**දුටුගැමුණු රජු බුදුන්වහන්සේ හා සමකාලීනය..👇
    https://m.facebook.com/story.php?story_fbid=233769030910459&id=100028320906885

    (12)**බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඉන්දියාවේ සිටය..👇
    https://m.facebook.com/story.php?story_fbid=232662044354491&id=100028320906885

    (14)**"පනිත මහරජහ" 👇
    https://m.facebook.com/story.php?story_fbid=226322018321827&id=100028320906885

    (15)**පවතින ලංකාඉතිහාසය හරිද..?👇
    https://m.facebook.com/story.php?story_fbid=222324812054881&id=100028320906885

    (16)**දේවානාපියෙ පියදසි ලාජා..👇
    https://m.facebook.com/story.php?story_fbid=218992542388108&id=100028320906885

    (17)**තෝනිගල සෙල්ලිපිය..👇
    https://m.facebook.com/story.php?story_fbid=214818919472137&id=100028320906885

    (18)**දේවානාපියෙ පියදසි ලාජා..👇
    https://m.facebook.com/story.php?story_fbid=211235349830494&id=100028320906885

    (19)**පතිරාරච්චිගේ සෙල්ලිපි හෝඩිය..👇
    https://m.facebook.com/story.php?story_fbid=216502505970445&id=100028320906885

    (20)**පතිරාරච්චි විහිලු..👇
    https://m.facebook.com/story.php?story_fbid=218132322474130&id=100028320906885

    (21)**මඩගසන්නට ගොස් මඩ නාගැනීම..👇
    https://m.facebook.com/story.php?story_fbid=218084059145623&id=100028320906885

    (22)**පිලිතුරු වෙනුවට මඩ..👇
    https://m.facebook.com/story.php?story_fbid=217807642506598&id=100028320906885

    (23)**සිදුහත් කුමරු කේශඡේදනය කල මඟුල් කඩුව..👇
    https://m.facebook.com/story.php?story_fbid=335197540767607&id=100028320906885
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මෙන්න මේ රාවනගේ සෙල්ලිපි කියල පච කෙලින පී.ජයරත්න කියන එකාගෙ ‍ ඓතිහාසික සොයාගැනීම්වල තරම පහල දාල තියෙන ලින්ක් වලින් ගිහින් බලගන්නලා. :lol: :lol: :lol: :lol:

    View attachment 94748
    View attachment 94747

    අමුඩ ලේන්සුවත් ගලවල අරගෙනනෙ.
     
    • Haha
    Reactions: chamara.

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මාත් ප්‍රොෆෙසර් කෙනෙක් මං කියනව ලියපු පොත ඇත්තක් කියල ...දැන් හරිනෙ .... පල ගිහින් පොතක් පතක් බල පං හෙට අනිද්ද සිස්සත්වෙ නෙද ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සෙල්ලිපි කියවන්න දන්න අය දන්නවා මෙවයේ කියලා තියෙන්නේ රාවණ ගැන බව .ඒක පතිරාරච්චි නෙමේ මොකා කියෙව්වත් බ්‍රාහ්මීය අක්ෂර බ්‍රාහ්මීය අක්ෂරමයි . ඒ නිසා රාවණා සදාතනිකවම පුරාවිද්යාත්මක චරිතයක්. :yes: :yes: :yes: :cool:
     
    • Haha
    Reactions: dilann and chamara.