රාවණා යුගයේ උමගක් මතුවෙයි
සීගිරිය අලූත්යාය ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑබද ප්‍රදේශයක පිහිටා ඇති සුදු තිරුවානා කන්දකින් රාවණා යුගයට අයත් බවට සැක සිතිය හැකි රහසිගත උමං මාර්ගයක් හමු වී තිබේ.
පෞද්ගලික සමාගමක් විසින් කරන ලද කැණීමකදී අඩි 13ක් යටින් මෙම උමං මාර්ග මතු වී ඇත. රාවණා යුගයේදී සීගිරිය මෙරට පාලන මධ්‍යස්ථානයක්ව පැවති බවට සාධක වන නිසා මෙම උමං මාර්ගය රාවණා කතා ග්‍රන්ථයේ සඳහන් වන සීගිරියේ සිට ලග්ගලට දිව යන රහසිගත උමං මාර්ග විය හැකි යයි ඉතිහාසඥයෝ මත පල කරති.
කාශ්‍යප රජ සමයේදීද වෑවල සිට සීගිරිය බලකොටුව වෙත උමං මාර්ගයකින් ජලය ගෙනගිය බවට ජනප්‍රවාදයක් පවතී. එකල සීගිරිය බලකොටුවේ ජලකර සැලැස්මකට අවශ්‍යව පැවති වැඩි පීඩනයෙන් යුතු ජල ධාරාවන්ද මෙවන් උමං මාර්ගයන්ගෙන් ලබා ගෙන තිබේ.
Source : Internet