රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
වෙනස බැලුවට පස්සේ මටත් රාවණා පිස්සුව තදින්ම ගැහුවා... හැබැයි එක දෙයක්... කවදාවත් පොතක් කියවලා මූලාශ්‍ර කියවලා වීඩියෝ බලලා රාවණා යුගයක් ගැන හිතන්න බෑ...

අපි අහලා තියෙන්නේ 2500 ක ඉතිහාසය... රාවණා ඉතිහාසය 5000ක් පරණයි.. විශ්වාස කරන්නත් අමාරුයි.... ඒත් හරිම ඉන්ටරෙස්ටින්ග්...:) වෙනස බලනවා හැමදාම ඕක නිසා..

ඉක්මන්ට සාක්ෂි ඇතුව ඔප්පුකලොත් නම් මැක්සා...
:yes::yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රාවණා කියන්නෙ තනි පචයක් බන්. ඕවාට රැවටෙන්න එපා. රාවණාගේ කියල දෙයක් පෙන්නන්න නැති නිසා තමා ඔය පොතක් කියවලා මූලාශ්‍ර කියවලා වීඩියෝ බලලා රාවණා යුගයක් ගැන හිතන්න බෑ කියලා මතයක් හදලා තියෙන්නෙ.... අපිට අපේම කියලා ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක් තියෙනවා. ඒක තියාගෙන මේ ඉන්දියන් උට්ටවල් පස්සෙ යන්න එපා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රාවණා කියන්නෙ තනි පචයක් බන්. ඕවාට රැවටෙන්න එපා. රාවණාගේ කියල දෙයක් පෙන්නන්න නැති නිසා තමා ඔය පොතක් කියවලා මූලාශ්‍ර කියවලා වීඩියෝ බලලා රාවණා යුගයක් ගැන හිතන්න බෑ කියලා මතයක් හදලා තියෙන්නෙ.... අපිට අපේම කියලා ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක් තියෙනවා. ඒක තියාගෙන මේ ඉන්දියන් උට්ටවල් පස්සෙ යන්න එපා.
    මම ඉන්නේ මධ්‍යස්ථව මචෝ... :)හිස මුදුනින් පිළිඅරන් නෑ..:no: මම පිළිගන්න එකම දේ කර්මය...:) කරන කුසල් අකුසල් අනුව භවය තීරණය වේවී... :yes:

    මේ මිහිතලේ සත්තු ඉන්නවා මිනිස්සු ඉන්නවා.. මිනිස්සුත් බෝ වෙනවා සත්තුත් බෝ වෙනවා... එකම චරියා පද්ධතිය... ඒත් මනුෂ්‍යය / තිරිසන් කියලා වෙන් වෙනවා..

    මිනුස්සුත් පොහොසත් අය ඉන්නවා.. දුක් විඳින අයත් ඉන්නවා.. කට්ටිය එන්.රීක් VIP යනකොට අපි 5000 ගන්න බැරුව දුක් විඳිනවා...:rofl: කෙනෙක් ඇහුවොත් ඒ ඇයි කියලා... හේතු ප්‍රත්‍ය... සෑමදේකටම හේතුවක් තියෙනවා...:baffled:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Repost

    Have+_77e6dc0d8eb56b02dfa58c7fa958c354.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ඉන්නේ මධ්‍යස්ථව මචෝ... :)හිස මුදුනින් පිළිඅරන් නෑ..:no: මම පිළිගන්න එකම දේ කර්මය...:) කරන කුසල් අකුසල් අනුව භවය තීරණය වේවී... :yes:

    මේ මිහිතලේ සත්තු ඉන්නවා මිනිස්සු ඉන්නවා.. මිනිස්සුත් බෝ වෙනවා සත්තුත් බෝ වෙනවා... එකම චරියා පද්ධතිය... ඒත් මනුෂ්‍යය / තිරිසන් කියලා වෙන් වෙනවා..

    මිනුස්සුත් පොහොසත් අය ඉන්නවා.. දුක් විඳින අයත් ඉන්නවා.. කට්ටිය එන්.රීක් VIP යනකොට අපි 5000 ගන්න බැරුව දුක් විඳිනවා...:rofl: කෙනෙක් ඇහුවොත් ඒ ඇයි කියලා... හේතු ප්‍රත්‍ය... සෑමදේකටම හේතුවක් තියෙනවා...:baffled:

    ඕක තනි පචයක් බන්. ඕකේ ලන්කාවට අදාල දෙයක් නෑ....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රාවනා ගැන කල්පනා කර කර අපේ මුළු ජාතියම තාවකාලික මෝඩ ආතල් චූන් එකක් ගන්නවට වඩා ..
    නූගත් , අදේශපාලනික , සමාජ ඥානය නැති , හැඟීම් වලට යට වුනු , අපේ මේ ශ්‍රී ලාංකික ජාතිය වර්තමානයේ ගොඩ එන විදිහ ගැන මාධ්‍යයේ වගේම සමාජයේම අවධානය යොමු උනොත් හොඳයි කියලයි මට නං හිතෙන්නේ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රාවනා ගැන කල්පනා කර කර අපේ මුළු ජාතියම තාවකාලික මෝඩ ආතල් චූන් එකක් ගන්නවට වඩා ..
    නූගත් , අදේශපාලනික , සමාජ ඥානය නැති , හැඟීම් වලට යට වුනු , අපේ මේ ශ්‍රී ලාංකික ජාතිය වර්තමානයේ ගොඩ එන විදිහ ගැන මාධ්‍යයේ වගේම සමාජයේම අවධානය යොමු උනොත් හොඳයි කියලයි මට නං හිතෙන්නේ.

    ඔකේ රොබින් හූඩ් :sorry:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සමහරුන්ට රොබොන්හුඩ්ල තමයි වීරයො. ඒත් තමන්ගෙ රටේ හිටපු අධිරාජ්‍යයො මනක්කල්පිත චරිත.සුද්දො අපේ බ්‍රේන්වොශ් කරල තියෙන බව අපිවත් දන්නෙ නෑ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇත්තටම රාවනා හිටියත් නොහිටියත්, ඇත්තක් උනත් බොරුවක් උනත්
    අයන් මෑන්, සුපර් මෑන් ගැන කතා කරනවට වැඩ මට නම් මේ කතා
    ගොඩක් වටිනවා බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    sgrdk1:19328603 said:
    සමහරුන්ට රොබොන්හුඩ්ල තමයි වීරයො. ඒත් තමන්ගෙ රටේ හිටපු අධිරාජ්‍යයො මනක්කල්පිත චරිත.සුද්දො අපේ බ්‍රේන්වොශ් කරල තියෙන බව අපිවත් දන්නෙ නෑ.

    Dan ethakota oya kiyana raawana hoyaa gaththama me rate prashna okkoma iwarada ?

    Colombo mudukku gewal wala minissunta gewal hadei da ?
    Hadda dote gam walata yanna enna parawal hadeida ?
    Aaye me rate yudda nathi weida ? Raawana apiwa adaren balaganida ethakota ?
    sudda monaa hari kiyan enakota suddata return ekata huhu api langa raawana innawa kiyala kiwwama harida ?

    As arala balahan, uba inne aurudu 67k thisse thaamath diyunu wemin pawathina 3weni loke rataka. aurudu 67k thisse balan hitiya wage lajja nathuwa thaamath kata aran balan innawa adahaganna bari magic ekak wela prashna walata wisandum labenakan. rawana kiyala kenek hitiyath nathath Okata mta kiyanna thiyenne ithin ara eluwage mokadda eka watenakan balan innawa wage wadak oka kiyala thamai :D raawana mewa dakinna jeewath wela hitiyanan u siyadiwi nasaagena melahakata. :D
     
    Last edited: