රාවණා රජු යනු කවුද?

රාවනා රජතුමා ඒකාලේ ලේසර් තාක්ෂනය විශාල වශයෙන් භාවිතා කරලා තියනවා. ඒවා දැනටමත් ඔප්පු වෙලා හමාරයි. නමුත් බටහිර රටවල් ඒවා වසන් කරනවා
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ...මොකෙක් හරි මොකක් හරි බයිලයක් ගහපු ගමන් රැවටෙනවා..(ත්‍රෙඩ් එක දාපු එකාට නෙවෙයි මේ කිව්වෙ.):angry:
    රාවනා කියල රජෙක් ඉන්න ඇති....හොද අධිරාජ්‍යක් පවත්වගෙන යන්න ඇති...ඔය ඇට්ලැන්ටිස් පුරවරය තමා ලන්කාව කියලත් කියනවනෙ..රාවනා කියලා රජෙක් හිටියද,ඒ කාලේ දියුනු තාක්ශනයක් භාවිත කලාද කියන එකත් අපි හොයල බලන්න ඕනෙ තමා...ඒත් මේ මිනිස්සු රාවනා නැගිටලා ඉන්නෙ..රාවනා මැරුනෙ නෑ.රාවනා අමරනීයයි..රාමටත් ඔහුව මරන්න බැරි උනා කියල මනුස්සයන්ව රවට්ටන්නෙ මොන හිතකින්ද මන්දා..මුන් පිස්සොද කොහෙද?සමහර මහාචාර්යලත් ඉන්නවනෙ ඉගෙන ගෙන තිබුනට මැන්ටල් කේස්..අපේ ගොය්යලත් ඉතින් උන් කියන එව්වට රැවටෙනවා..රාවනා අමරනීය නම් බුද්දාගමත් බොරු වෙනවනෙ...බුද්දාගමේ කියනවනෙ ඇති උනොත් යමක් නැතිවෙනවා කියලා..රාවනා මොන *ත්තකටද ඊශ්‍රායලේ ගිහින් තියෙන්නෙ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි..රාවනා මිනිස්සුන්ට මැනික් ගල් දෙනවලු..අරක දෙනවලු මේක දෙනවලු...:angry:
    ඔක්කොටොම හපන් මේ ගනින්නාන්සේලා සන්විදාන හදාගෙන රාවනා බලය කියලා..යකෝ බුදු දහම රකින්න දේශනා කරන්න නිවන් දකින්න ඉන්න අයම රාවනාගෙ බලය විශ්වාස කරද්දි රටේ අහින්සක බෞද්දයන්ට මොකද වෙන්නෙ..බුදු දහමේ මූලික හරයටවත් ගරු කරන්නෙ නෑනෙ මුන්...:angry:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹේ කතාවට මම එකගයි මචන් .ඔය මරණෙන් නැගිටිනවා කියන ඒවා නම් කීයටවත් පිළිගන්න බෑ .අපේ රටේ හොයා ගත්ත දෙයක් හරියට කවදාවත් එළියට දාන්න බැරි ඒකයි .මොකෙක් හරි හොඳ පච ටිකක් ඒක ඇතුලට දාලා බොග කරනවා
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඇයි සිංහල උන්ම රාවණ සංකල්පය ට විරුධව කතා කරන්නේ ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹේ කතාවට මම එකගයි මචන් .ඔය මරණෙන් නැගිටිනවා කියන ඒවා නම් කීයටවත් පිළිගන්න බෑ .අපේ රටේ හොයා ගත්ත දෙයක් හරියට කවදාවත් එළියට දාන්න බැරි ඒකයි .මොකෙක් හරි හොඳ පච ටිකක් ඒක ඇතුලට දාලා බොග කරනවා

    සහතික ඇත්ත...:yes::yes::yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ...මොකෙක් හරි මොකක් හරි බයිලයක් ගහපු ගමන් රැවටෙනවා..(ත්‍රෙඩ් එක දාපු එකාට නෙවෙයි මේ කිව්වෙ.):angry:
    රාවනා කියල රජෙක් ඉන්න ඇති....හොද අධිරාජ්‍යක් පවත්වගෙන යන්න ඇති...ඔය ඇට්ලැන්ටිස් පුරවරය තමා ලන්කාව කියලත් කියනවනෙ..රාවනා කියලා රජෙක් හිටියද,ඒ කාලේ දියුනු තාක්ශනයක් භාවිත කලාද කියන එකත් අපි හොයල බලන්න ඕනෙ තමා...ඒත් මේ මිනිස්සු රාවනා නැගිටලා ඉන්නෙ..රාවනා මැරුනෙ නෑ.රාවනා අමරනීයයි..රාමටත් ඔහුව මරන්න බැරි උනා කියල මනුස්සයන්ව රවට්ටන්නෙ මොන හිතකින්ද මන්දා..මුන් පිස්සොද කොහෙද?සමහර මහාචාර්යලත් ඉන්නවනෙ ඉගෙන ගෙන තිබුනට මැන්ටල් කේස්..අපේ ගොය්යලත් ඉතින් උන් කියන එව්වට රැවටෙනවා..රාවනා අමරනීය නම් බුද්දාගමත් බොරු වෙනවනෙ...බුද්දාගමේ කියනවනෙ ඇති උනොත් යමක් නැතිවෙනවා කියලා..රාවනා මොන *ත්තකටද ඊශ්‍රායලේ ගිහින් තියෙන්නෙ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි..රාවනා මිනිස්සුන්ට මැනික් ගල් දෙනවලු..අරක දෙනවලු මේක දෙනවලු...:angry:
    ඔක්කොටොම හපන් මේ ගනින්නාන්සේලා සන්විදාන හදාගෙන රාවනා බලය කියලා..යකෝ බුදු දහම රකින්න දේශනා කරන්න නිවන් දකින්න ඉන්න අයම රාවනාගෙ බලය විශ්වාස කරද්දි රටේ අහින්සක බෞද්දයන්ට මොකද වෙන්නෙ..බුදු දහමේ මූලික හරයටවත් ගරු කරන්නෙ නෑනෙ මුන්...:angry:

    :lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259

    :yes:
    uba kiyanne oya prof Nalin kiyana mantalaya genada???
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ...මොකෙක් හරි මොකක් හරි බයිලයක් ගහපු ගමන් රැවටෙනවා..(ත්‍රෙඩ් එක දාපු එකාට නෙවෙයි මේ කිව්වෙ.):angry:
    රාවනා කියල රජෙක් ඉන්න ඇති....හොද අධිරාජ්‍යක් පවත්වගෙන යන්න ඇති...ඔය ඇට්ලැන්ටිස් පුරවරය තමා ලන්කාව කියලත් කියනවනෙ..රාවනා කියලා රජෙක් හිටියද,ඒ කාලේ දියුනු තාක්ශනයක් භාවිත කලාද කියන එකත් අපි හොයල බලන්න ඕනෙ තමා...ඒත් මේ මිනිස්සු රාවනා නැගිටලා ඉන්නෙ..රාවනා මැරුනෙ නෑ.රාවනා අමරනීයයි..රාමටත් ඔහුව මරන්න බැරි උනා කියල මනුස්සයන්ව රවට්ටන්නෙ මොන හිතකින්ද මන්දා..මුන් පිස්සොද කොහෙද?සමහර මහාචාර්යලත් ඉන්නවනෙ ඉගෙන ගෙන තිබුනට මැන්ටල් කේස්..අපේ ගොය්යලත් ඉතින් උන් කියන එව්වට රැවටෙනවා..රාවනා අමරනීය නම් බුද්දාගමත් බොරු වෙනවනෙ...බුද්දාගමේ කියනවනෙ ඇති උනොත් යමක් නැතිවෙනවා කියලා..රාවනා මොන *ත්තකටද ඊශ්‍රායලේ ගිහින් තියෙන්නෙ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි..රාවනා මිනිස්සුන්ට මැනික් ගල් දෙනවලු..අරක දෙනවලු මේක දෙනවලු...:angry:
    ඔක්කොටොම හපන් මේ ගනින්නාන්සේලා සන්විදාන හදාගෙන රාවනා බලය කියලා..යකෝ බුදු දහම රකින්න දේශනා කරන්න නිවන් දකින්න ඉන්න අයම රාවනාගෙ බලය විශ්වාස කරද්දි රටේ අහින්සක බෞද්දයන්ට මොකද වෙන්නෙ..බුදු දහමේ මූලික හරයටවත් ගරු කරන්නෙ නෑනෙ මුන්...:angry:

    machan mma ube okkoma karunu ekka ekaga wenne ne..uba nodanawa wenna puluwan loken bihiwuna hodama ayurveda wayidyawaraya kiyanne rawanata..eka srushiwarayek liwwa pothaka thiyenawalu rawanage behethak.eka hadanne manik gal warga pawa dalalu.eken amaraneeyawa inna puluwan kiyala thama kiyanne...samaharawita amaraneeya kiyana eken adahas karanawa aththe wada wadi pramanayak ayusha widinna puluwan eka wenna athi .(awurudu 200k 300k wagewath)
    ehema behethak thiyenawa kiyala sadahan karala thiyena potha gena mama ahala kiyannam.matath mathaka ne..matath kiwwe ayurveda sambanda kenekmayi.(habeyi puthe magen ahanna epa ehenam yako uta puluwanne eka hadaganna kiyala.)
    beheth sadahan wela nethi unata ehema thibila thiyenawa kiyala thama kiwwenam.ithin ehema eke wadunu hee paharin sihiya nathuwa inna bari kamak ne kiyalayi mage mathe monawa hari behethaka balen.adatath batahira kramen machine walin oni kenek sihi nethuwa awurudu ganak unath thiyaganna puluwannam eta wada sahenna issarahin inna ayurveda behethakin barida kenek sihimurja karala awurudu ganak thiyagnna..

    mummy thiyaganna puluwannam narak nowee sihiya nathiwath ehema thiyaganna puluwan wenna oni neda..gaburata hithala baluwoth ara de puluwannam me de bari wenna widihak ne kiyala tharka karanna oni kenekta puluwan..mokada api danne ne aa kale thibba thakshanaya wage dewal..

    budu hamuduruwo thun lokema dakkanam hithe balen kawuda danne thawa ewwo hitiyada kiyala hitha diyunu karapu pita sakwala ekka sambanda kam pawathwapu ewayin prayojana gaththu meeta wada loke gana ugath aya..

    habeyi mata hithaganna bari ekama de thama rawana nagitala kiyana eka..mokada me article eke anthimata kiyala thiyena ewa kiyewwama matath nikan maghghan wage..hehehe
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol: ඔය article එකෙම මිනිහා කියල තියනවා මේ දවස්වල රාවන රජු ඊශ්‍රායලයට ගිහිල්ල ඒ යුද්දෙට උදව් කරනවා කියල :rofl: මොකද යුදෙව් ජාතිකයෝ කියන්නේ ලංකාවේ ඉස්සර හිටිය කියන යක්ෂ ගෝත්‍රිකයෝ ලු :lol: :lol:

    :rofl::rofl::rofl::rofl: