රාවනා රජතුමා ඒකාලේ ලේසර් තාක්ෂනය විශාල වශයෙන් භාවිතා කරලා තියනවා. ඒවා දැනටමත් ඔප්පු වෙලා හමාරයි. නමුත් බටහිර රටවල් ඒවා වසන් කරනවා

උඹේ කතාවට මම එකගයි මචන් .ඔය මරණෙන් නැගිටිනවා කියන ඒවා නම් කීයටවත් පිළිගන්න බෑ .අපේ රටේ හොයා ගත්ත දෙයක් හරියට කවදාවත් එළියට දාන්න බැරි ඒකයි .මොකෙක් හරි හොඳ පච ටිකක් ඒක ඇතුලට දාලා බොග කරනවා

මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ...මොකෙක් හරි මොකක් හරි බයිලයක් ගහපු ගමන් රැවටෙනවා..(ත්රෙඩ් එක දාපු එකාට නෙවෙයි මේ කිව්වෙ.)
රාවනා කියල රජෙක් ඉන්න ඇති....හොද අධිරාජ්යක් පවත්වගෙන යන්න ඇති...ඔය ඇට්ලැන්ටිස් පුරවරය තමා ලන්කාව කියලත් කියනවනෙ..රාවනා කියලා රජෙක් හිටියද,ඒ කාලේ දියුනු තාක්ශනයක් භාවිත කලාද කියන එකත් අපි හොයල බලන්න ඕනෙ තමා...ඒත් මේ මිනිස්සු රාවනා නැගිටලා ඉන්නෙ..රාවනා මැරුනෙ නෑ.රාවනා අමරනීයයි..රාමටත් ඔහුව මරන්න බැරි උනා කියල මනුස්සයන්ව රවට්ටන්නෙ මොන හිතකින්ද මන්දා..මුන් පිස්සොද කොහෙද?සමහර මහාචාර්යලත් ඉන්නවනෙ ඉගෙන ගෙන තිබුනට මැන්ටල් කේස්..අපේ ගොය්යලත් ඉතින් උන් කියන එව්වට රැවටෙනවා..රාවනා අමරනීය නම් බුද්දාගමත් බොරු වෙනවනෙ...බුද්දාගමේ කියනවනෙ ඇති උනොත් යමක් නැතිවෙනවා කියලා..රාවනා මොන *ත්තකටද ඊශ්රායලේ ගිහින් තියෙන්නෙ මේ රටේ මෙච්චර ප්රශ්න තියෙද්දි..රාවනා මිනිස්සුන්ට මැනික් ගල් දෙනවලු..අරක දෙනවලු මේක දෙනවලු...
ඔක්කොටොම හපන් මේ ගනින්නාන්සේලා සන්විදාන හදාගෙන රාවනා බලය කියලා..යකෝ බුදු දහම රකින්න දේශනා කරන්න නිවන් දකින්න ඉන්න අයම රාවනාගෙ බලය විශ්වාස කරද්දි රටේ අහින්සක බෞද්දයන්ට මොකද වෙන්නෙ..බුදු දහමේ මූලික හරයටවත් ගරු කරන්නෙ නෑනෙ මුන්...

uba kiyanne oya prof Nalin kiyana mantalaya genada???

ne ne ban ara mirando abesekara kiyana pora gana...![]()
uth ara scvuvy vage thamyi ban avdanaya ganna ona hari kiyanvaa

මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ...මොකෙක් හරි මොකක් හරි බයිලයක් ගහපු ගමන් රැවටෙනවා..(ත්රෙඩ් එක දාපු එකාට නෙවෙයි මේ කිව්වෙ.)
රාවනා කියල රජෙක් ඉන්න ඇති....හොද අධිරාජ්යක් පවත්වගෙන යන්න ඇති...ඔය ඇට්ලැන්ටිස් පුරවරය තමා ලන්කාව කියලත් කියනවනෙ..රාවනා කියලා රජෙක් හිටියද,ඒ කාලේ දියුනු තාක්ශනයක් භාවිත කලාද කියන එකත් අපි හොයල බලන්න ඕනෙ තමා...ඒත් මේ මිනිස්සු රාවනා නැගිටලා ඉන්නෙ..රාවනා මැරුනෙ නෑ.රාවනා අමරනීයයි..රාමටත් ඔහුව මරන්න බැරි උනා කියල මනුස්සයන්ව රවට්ටන්නෙ මොන හිතකින්ද මන්දා..මුන් පිස්සොද කොහෙද?සමහර මහාචාර්යලත් ඉන්නවනෙ ඉගෙන ගෙන තිබුනට මැන්ටල් කේස්..අපේ ගොය්යලත් ඉතින් උන් කියන එව්වට රැවටෙනවා..රාවනා අමරනීය නම් බුද්දාගමත් බොරු වෙනවනෙ...බුද්දාගමේ කියනවනෙ ඇති උනොත් යමක් නැතිවෙනවා කියලා..රාවනා මොන *ත්තකටද ඊශ්රායලේ ගිහින් තියෙන්නෙ මේ රටේ මෙච්චර ප්රශ්න තියෙද්දි..රාවනා මිනිස්සුන්ට මැනික් ගල් දෙනවලු..අරක දෙනවලු මේක දෙනවලු...
ඔක්කොටොම හපන් මේ ගනින්නාන්සේලා සන්විදාන හදාගෙන රාවනා බලය කියලා..යකෝ බුදු දහම රකින්න දේශනා කරන්න නිවන් දකින්න ඉන්න අයම රාවනාගෙ බලය විශ්වාස කරද්දි රටේ අහින්සක බෞද්දයන්ට මොකද වෙන්නෙ..බුදු දහමේ මූලික හරයටවත් ගරු කරන්නෙ නෑනෙ මුන්...
ඔය article එකෙම මිනිහා කියල තියනවා මේ දවස්වල රාවන රජු ඊශ්රායලයට ගිහිල්ල ඒ යුද්දෙට උදව් කරනවා කියල
මොකද යුදෙව් ජාතිකයෝ කියන්නේ ලංකාවේ ඉස්සර හිටිය කියන යක්ෂ ගෝත්රිකයෝ ලු
![]()
![]()