රාවණා ලෙප්ට්..🤣
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jun 14, 2022 #1 Reactions: War Fighter, hasithayad, prabo22 and 9 others
JINX_XNIJ Well-known member Jul 11, 2016 2,850 2,123 113 ............ Jun 14, 2022 #2 lol Reactions: Truth Hurts
ruchira55 Well-known member Mar 23, 2012 39,884 40,646 113 Jun 14, 2022 #3 ධම්මික මහත්තයට හිනා වෙන්නෙත් කලවම් ජාන තියෙන උන් තමයි Reactions: Truth Hurts and hasithayad
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jun 14, 2022 #4 computer වල දාපුවම වැඩක් නෑනේ කරන්ට් ගියාම ඔක්කොම ඉවරයි තව වයිරස් එකක් ආවොත් සේරම මැකිලා යයි Reactions: Truth Hurts
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,322 113 Jun 14, 2022 #5 @Kumbhakarna22 FYI Reactions: Truth Hurts
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Jun 14, 2022 #7 ඕකව දැන්වත් නගිට්ටවලා ගත්තනම් ඉන්දියාවට විකුනලා කීයක් හරි හොයාගන්න තිබුනා Reactions: Truth Hurts
dilann Well-known member Jul 6, 2018 67,249 166,471 113 එකමත් එක රටක Jun 14, 2022 #8 ඔක්කොම තිබිල තියෙන්නේ පොත් වල. පොත් ටික ගෙනිච්චම ඒවා ආයිත් ලියන්න පුලුවන් එකෙක්වත් ඉදල නෑ Reactions: Truth Hurts
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Jun 14, 2022 #9 රාවණාට අයිය කෙනෙක්වත් හිටියනම් "අයියගෙන් අහන්න™" තිබ්බ. Reactions: Truth Hurts and hasithayad
inspiron Well-known member May 27, 2014 24,973 17,606 113 Nowhere Jun 14, 2022 #10 me inne cudda aaran giyapu poth ayet lankawata genna hadapu cir kenek ---------- 16:31 Reactions: dilann and Truth Hurts