රාවණා සහ Area 51

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    Area 51 සහ රාවණ අතර සම්බන්දයක් තිබේ :D:D

    Area 51 තිබෙන්නේ නෙවාඩා ප්‍රාන්තයේ. නෙවාඩා යනු හෙළ වදනකි
    :baffled:

    නෙවාඩා = න / නෙ - වාඩිය

    "න" රාවණ පිලිබිබු කෙරේ :rofl:

    වාඩිය ඉතින් වාඩිය නෙ. (රා වාඩිය, කරවල වාඩිය.... ඊ. ටී. සී)


    නෙවාඩා = රාවණාගේ වාඩිය
    :baffled:

    රාවණ විසින් අතහැර දැමු 51 කලාපයේ ඉතිරි වූ සුන්බුන් , යන්තර සුත්තර භාවිතා කරමින් ඇමරිකානුවන් හෙවත් බටහිර යුදෙව් ක්‍රිස්තියානින් ඉතාම ප්‍රාථමික මට්ටමේ යානා අත්හදා බලමින් සිටී. රාවණගේ දඩු-මොනරයට ලංවෙන්න වත උන්ට බැරිය. උන් මොක්කු ද..


    රාවණාගේ දඩු-මොනරයේ blue print ඒක හෙළයෙක් සතුවේ. එය සුරක්ෂිතව පවතී.


    එහෙනම් Area 51 අපිට කජ්ජක් ද ඕයි ?









    (මෙය මාගේ (pavithra_uk™) නිර්මාණයක් වන අතර ඒක ඒක ලෝල්ලන්ගේ බ්ලොග්, ෆොරුම් වලින් ගල් කල ඒවා නොවේ)