ගිය අවුරුද්දේ corona sidiyata ඉස්සෙල්ලා මම අශෝක් වටිකා ගියා family එකත් එක්ක .
වටිකා kiyanne සීතා එළියේ තියෙන රාවණාගේ නගරයක්, රාමායණයට අනුව රාවණා සීතා තැබූ දෙවන ස්ථානය මෙම නගරයේ තිබේ. අද එතන හින්දු කෝවිලක්.
අශෝක් වටිකා හි වැලි කළු හා අළු පාටය් mokada හනුමන්තා ගිනි තිබපු නිසා . මේ අවුරුද්දේ ගුරුළුපොත සිතා කොටුව බලන්න යන්න ඉන්නේ.