රාවනාගේ ශ්‍රී දේහය හොයාගන්ඩ බැරිවෙයිද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාවනාගේ ශ්‍රී දේහය හොයාගන්ඩ බැරිවෙයිද?

    hmmm.gif
    නෑ මම මේ කල්පනා කරේ ඔය කට්ටිය වාහන වලට වියදම් කරන සල්ලි ටිකත් ඉතුරු කරගන්න ක්‍රමයක්
    hmmm.gif
    .කට්ටිය සෙට් වෙලා රාවනා රජතුමාගේ දේහය හොයාගත්ත නම් එතුමාට ගංගා ගඟේ වතුර ඉහල නැගිට්ටෝගත්තට පස්සේ එතුමට කියල අපිට දඬුමොණර ටිකක් එසෙම්බල් කරගන්ඩ තිබ්බ
    hmmm.gif
    .අයේ නෑ සිය රට දේ සිරි සැප දේ කියන්නැහේ යන ගමන උඩින්ම ගිහෑකි.
    hmmm.gif


    කවුද සෙට් වෙන්නේ වැඩේට
    hmmm.gif
    .එන එවුන් තමාගේ නාම ලේඛනේ දෙන්ඩ:lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ ලඟදි නැතිවිච්චි... කඩු ටික හොයා ගන්න බැරුව... තව කොහෙද බන්.... අවුරුදු ගණනාවක් පැරණි.... දඬු මොනරෙක් හොයන්නේ... :confused::yes::lol: (මොනවයින් මොනවා වෙලා හරි ඕක උඹට හම්බ උනොත් වටයක් ගිහින්.... ඉන්දියාවට හුවක් තියලා එන්න අපටත් ඕනා හොඳේ;))
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    onna patan gaththa thawa ekak
    sapumalge kaduwa hoyanna gohin hamuduruwo 2 wa massacre korala damma
    oya redda hoyanna patan gaththoth
    temple killing field kiyla channel 4 eka thawa movie ekak gahai
    hamuduruwo sanharaya kohen iwara weida danne
    ara erosan kiyana eka ehema danagaththoth sure oka gohin mahindayage kane tiyanawa
    ahinsaka hamudurugollanta deiyangema pihitai