රාවනාගේ ශ්රී දේහය හොයාගන්ඩ බැරිවෙයිද?
නෑ මම මේ කල්පනා කරේ ඔය කට්ටිය වාහන වලට වියදම් කරන සල්ලි ටිකත් ඉතුරු කරගන්න ක්රමයක්
.කට්ටිය සෙට් වෙලා රාවනා රජතුමාගේ දේහය හොයාගත්ත නම් එතුමාට ගංගා ගඟේ වතුර ඉහල නැගිට්ටෝගත්තට පස්සේ එතුමට කියල අපිට දඬුමොණර ටිකක් එසෙම්බල් කරගන්ඩ තිබ්බ
.අයේ නෑ සිය රට දේ සිරි සැප දේ කියන්නැහේ යන ගමන උඩින්ම ගිහෑකි.
කවුද සෙට් වෙන්නේ වැඩේට
.එන එවුන් තමාගේ නාම ලේඛනේ දෙන්ඩ
කවුද සෙට් වෙන්නේ වැඩේට




)