රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

Al Galmal

Active member
  • Dec 24, 2025
    97
    108
    33
    මන්නම් හිතන්නෙ ඔය රාවණා කියන්නෙ පිස්සු ගෝරිල්ලෙක්ගෙන් මැරුම් කාපු මානසික ලෙඩෙක්. ඌ හිතින් මවන් මිනිස්සුන්ට කියන්න ඇති මං උඩින් යන වාහනේකින් ගිහින් ගෑනියක්ගෙනාව. මට ඔළු දහයක් තියනව කියල ලංකාවෙ දැන් දේශපාලකයො කියන ඒව මිනිස්සු විස්වාස කරනව වගේ එදා ඉදපු උනුත් ඒව විශ්වාස කරල

    1000074634.jpg
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    909
    1,069
    93
    රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

    හොද කොල්ලෙක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,382
    67,718
    113
    Pulastya maha Rishi ge puth wana vishrawage puth wana ravana maha rajathumata ohoma apahasa karata apaye thel dala badiy.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    එහෙම එකෙක් හිටියා කියල පිලිගන්නවා කියන්නේ අපි ඉන්දියාවේ උන් ලංකාව ගැන ලියපු ඉතිහාසේ පිලිගන්නවා කියන එක. ඒක නිසා රාවණ විශ්වාස කරන උන්ව ඉන්දියාවට පිටුවහල් කරන්න ඕනේ පුකට පයින් ගහල
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    තව අවුරුදු 2000-3000කට විතර පස්සෙ ලෝකෙ විනාස වෙලා ගිහින් Game of thrones පොතක් වගේ ඉතිරි වෙලා ඒක කියවලා, කාලෙකදි මේ ලෝකෙ මකරු හිටපු මැජික් සීන් තිබුනු එකක් කියලා cult එකක් හදාගෙන නඩගමක් නටාවි
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    sira kathaawa :lol:
    Hm
    රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

    හොද කොල්ලෙක්

    Pulastya maha Rishi ge puth wana vishrawage puth wana ravana maha rajathumata ohoma apahasa karata apaye thel dala badiy.
    Hm
    එහෙම එකෙක් හිටියා කියල පිලිගන්නවා කියන්නේ අපි ඉන්දියාවේ උන් ලංකාව ගැන ලියපු ඉතිහාසේ පිලිගන්නවා කියන එක. ඒක නිසා රාවණ විශ්වාස කරන උන්ව ඉන්දියාවට පිටුවහල් කරන්න ඕනේ පුකට පයින් ගහල
    ඔව් ඒක ඇත්ත
    තව අවුරුදු 2000-3000කට විතර පස්සෙ ලෝකෙ විනාස වෙලා ගිහින් Game of thrones පොතක් වගේ ඉතිරි වෙලා ඒක කියවලා, කාලෙකදි මේ ලෝකෙ මකරු හිටපු මැජික් සීන් තිබුනු එකක් කියලා cult එකක් හදාගෙන නඩගමක් නටාවි
    මටත් හිතුන
    නියම වැඩෙ ඌව අඳින විදිය, නිකම් බොරු ආටොපෙ.
    උඩින් ගියාට ආයුදය පොරෝවයි කඩුවයි
     
    • Haha
    Reactions: sinhawanshaya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    කිරියෙ දැන් තම්බි එකවුන්ට් කීපයක් ඇක්ටිව්
     
    • Like
    Reactions: Al Galmal

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113
    If Homer's Iliad happened to be real a Odyssey
    Why couldn't Valmiki's Ramayana be 👀
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    කිරියෙ දැන් තම්බි එකවුන්ට් කීපයක් ඇක්ටිව්
    ඔව් මාත් දැක්ක
    රාවණා රජුනි ඔබගේ පයියෙන් මහ මුහුදේ වතුරට ගසා මහ මුහුද දෙබෑ කරනු මැන. 🙇🏻‍♂️
    ඇයි කුනුහරප කියන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උ නිදාගෙන ඉන්නෙ ඇයි අවුරුදු 1000 ගනන්?

    රාවණා රජුනි ඔබගේ පයියෙන් මහ මුහුදේ වතුරට ගසා මහ මුහුද දෙබෑ කරනු මැන. 🙇🏻‍♂️
    ඇයි දෙබෑ කරන්නෙ හෙතුවක් නැතුව? මොසස් නම් කරා හෙතුවක් ඇතුව.
    ------ Post added on Dec 25, 2025 at 5:28 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,132
    113
    Mother Earth
    ඔව් මාත් දැක්ක

    ඇයි කුනුහරප කියන්නෙ
    කියනවා නෙමෙයි බන්. කියවෙනවා. 🙁 මම දවසට වචන දහයක් කතා කරොත් දෙකක් කුණුහරප. 🤷🏻‍♂️
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    කියනවා නෙමෙයි බන්. කියවෙනවා. 🙁 මම දවසට වචන දහයක් කතා කරොත් දෙකක් කුණුහරප. 🤷🏻‍♂️
    වචන අටක් කතා කරන්න ඒකට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,132
    113
    Mother Earth
    උ නිදාගෙන ඉන්නෙ ඇයි අවුරුදු 1000 ගනන්?

    ඇයි දෙබෑ කරන්නෙ හෙතුවක් නැතුව? මොසස් නම් කරා හෙතුවක් ඇතුව.
    ------ Post added on Dec 25, 2025 at 5:28 PM
    ඇයි බන් රාවණා යකඳාවෙන් ගහල මුහුද දෙබෑ කරා කියලා තියෙන්නෙ කතාවක්. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: sinhawanshaya