රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    හෝමර් ගේ ඉලියඩ් වීර කාව්‍ය දීර්ඝකාලයක් තිස්සේ කතුවරයාගේ මනෝභ්‍රාන්තියක් ලෙස හංවඩු ගැසුවද පසුකාලීනව එහි සඳහන් නගර , රාජධානි වල නටඹුන් සමු විය. 🏰

    ඉතින් වාල්මිකී ගේ රාමායණය ඇත්ත වෙන්න බැරිද ? 👑
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    හෝමර් ගේ ඉලියඩ් වීර කාව්‍ය දීර්ඝකාලයක් තිස්සේ කතුවරයාගේ මනෝභ්‍රාන්තියක් ලෙස හංවඩු ගැසුවද පසුකාලීනව එහි සඳහන් නගර , රාජධානි වල නටඹුන් සමු විය. 🏰

    ඉතින් වාල්මිකී ගේ රාමායණය ඇත්ත වෙන්න බැරිද ? 👑
    රාවනා හිටියෙ නෑ කීවෙ නෑනෙ. රාජධනි නටබුන් තිබුනත් උඩින් යන වාහන
    7km දිග පලල මාලිගා
    අධි තාක්ෂණික දේවල් බොරු
     
    • Like
    Reactions: Yeezus

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,833
    11,269
    113
    රාවණා රජුනි ඔබගේ පයියෙන් මහ මුහුදේ වතුරට ගසා මහ මුහුද දෙබෑ කරනු මැන. 🙇🏻‍♂️
    පරිස්සමෙන් මේවා කියන්නෙ. ඉන්ද්‍රජිත් වඩිනවා මේවට
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    No Idea Reaction GIF by WWE
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    එහෙම එකෙක් නෑ බන්. ඔක හිතලුවක් . අඩුම ගානෙ එක පිලිග්න්න පුලුවන් සාක්ශියක් කෝ. අරක කරා මේක කරා ඔප්පු කරන්න බෑ. කතා විතරයි. ඔක ඉන්දියාව අපිට දාපු බෝලයක් බන් ..
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,793
    113
    මන්නම් හිතන්නෙ ඔය රාවණා කියන්නෙ පිස්සු ගෝරිල්ලෙක්ගෙන් මැරුම් කාපු මානසික ලෙඩෙක්. ඌ හිතින් මවන් මිනිස්සුන්ට කියන්න ඇති මං උඩින් යන වාහනේකින් ගිහින් ගෑනියක්ගෙනාව. මට ඔළු දහයක් තියනව කියල ලංකාවෙ දැන් දේශපාලකයො කියන ඒව මිනිස්සු විස්වාස කරනව වගේ එදා ඉදපු උනුත් ඒව විශ්වාස කරල

    View attachment 260618
    ඕක නැගිටිනෙ නැත්තෙ ඔලු දහයක දත් මදින්න තියන නිසා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    රාවනා නැගිටිනවා කියල නේ කියන්නේ 2026 දී
    ඉන්දියාවේ මෝඩි ලංකාවේ වැඩිය දඟලන්නේ එකලු නේ, පහුගිය කාලෙක මුහුද යට කිමිදිලා පුජවකුත් කරලලු
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    947
    1,125
    93
    රාවනා නැගිටිනවා කියල නේ කියන්නේ 2026 දී
    ඉන්දියාවේ මෝඩි ලංකාවේ වැඩිය දඟලන්නේ එකලු නේ, පහුගිය කාලෙක මුහුද යට කිමිදිලා පුජවකුත් කරලලු
    2012 ඉඳන් රාවනා නැගිටිනවා අද නොවේ හෙට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,477
    14,467
    113
    35
    Spain
    රවණා හිටියේ නැහැ කියල කියන උන්ට ගොබෙල්කි ටෙපේ නටඹුන් බලන්න. අවුරුදු 15,000ක් පරණ ශිෂ්ඨාචාරයක් මත තමයි රෝම ග්‍රීක ශිෂ්ඨාචාරය හැදිලා තියෙන්නෙ. අපෙත් ඉන්දු ආර්ය සංක්‍රමණය වෙන්න කලින් සිටි දේශීය ගෝත්‍ර යම් දියුණු මට්ටමක හිටියා වෙන්න පුළුවන්. ඔය ගෝත්‍ර සහ සංක්‍රමණික ඉන්දු ආර්ය ගැටුම තමයි රාමායනයේ කියන්නෙ. ඒ කාලේ සිටි ගෝත්‍ර ප්‍රධානියා වෙන්න ඇති රාවණා.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    Both are works of fiction
    Don't you aware of the findings of archialogical sites they speculate that related to Iliad, like the Troy City. 👀

    It's not fair to say something is a "FICTION" unless you do your own research regarding it.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    අපි එක්ක වැඩ කරනව, ඉන්දියාවෙ උන් වගයක්. උන් රාවනාව අදහන්නෙ. උන් විස්වාස කරන්නෙ උන් රාවනාගෙ පරපුරේ කියල.
    ලංකාවෙ මිට්ටො වගෙ නෙවෙයි, උන්ගෙ උස මහතත් හෙන සයිස්
     
    • Like
    Reactions: Yeezus

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    Don't you aware of the findings of archialogical sites they speculate that related to Iliad, like the Troy City. 👀

    It's not fair to say something is a "FICTION" unless you do your own research regarding it.
    Troy city may be real and Iliad could be a story written based on a real city.
     
    • Like
    Reactions: Yeezus