රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    අපි එක්ක වැඩ කරනව, ඉන්දියාවෙ උන් වගයක්. උන් රාවනාව අදහන්නෙ. උන් විස්වාස කරන්නෙ උන් රාවනාගෙ පරපුරේ කියල.
    ලංකාවෙ මිට්ටො වගෙ නෙවෙයි, උන්ගෙ උස මහතත් හෙන සයිස්
    ඔව් ... යම්කිසි පිරිසක් විසින් සිතාමතා ම රාවණා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වල විහිළුවක් කරලා තියෙන්නේ ... ඉන්දියාවේ නේපාල් මිනිස්සු නම කිව්වමත් බයයි.

    උන් ට අපි ලංකාවේ කිව්වම උන් අහන්නේ රාවණා ගේ රටේ මිනිස්සු කියලා.