rate vena de dakkma nagitinna hithenne nativa ati..

නින්දෙයි සැප නින්දෙයි වෙනස 

අපේ රටේ සිටපු අනෙක් රජවෙරුන්ට වඩා ප්‍රබලම බලයකින් යුතු පාලක රජතුමා රාවනා නරිදුන් බව අවිවාදයෙන් පිළිගනී . ඔහුට මෙම ලංකා බූමියේ සිටි අනෙකුත් රජවරුන් පරයා යන ප්‍රබල නුවනවල් 10 ක් කින් සැදුම්ලත් චරිතයකින් උතු රජකෙනෙක් විය. රාවනා රජතුමා මරුනේ නැත. එතුමා තාමත් ජීවමානව සිහිනැතිව සැතපී සිටි. ඔහුගේ නැවත පුනරාගමනය සිදුවෙනකන් CIA වැනි ලොව ප්‍රබල ආයතන බලා සිටි. එතුමාගේ ශරීරය Area 51 වෙත මේවෙනවිටත් අරන් ගොස් ඇති බවට කටකතා තිබුනත්. ඔහු තවම ලක් බූමියේ සැතපී සිටිනවා බව පිළිගත් කරුණකි.
[/CENTER]
