රාවනා විහිලුව
රාවනා ලෙස අලුත් උන්මාදයක් දින දින මහන්තත්වයක් ආරෝපනය කරගත් ඇසට දැක නැති සාක්ශි නැති ,බොරු මවාපාමින් ,ආන්ඩු පෙරලූ ලෙස එකම දෙයක 100 වතාව කියමින් මාකට් කරමින් කරලියට පැමිණ තිබේ,මාහට රාවන හෝ කිසි කෙනෙක් සමග තරහක් නැත ,මට දුක කලකිරීම මේවා විස්වාස කරමින් මිනිසුන් පිරිස් දෙකඩ වීම,පිරිසක් ලොකු කමින් රාවන හිස මුදුනින් තබා කතාකලත් අනෙක් අයට ඔවුන් විහිලු කාරා මානසික රෝගින් සේ පෙනීම මට ඇති දුකයි
ඒ දෙපිරිසම මාගේ සහෝදර ලක් වැසියන්ය,ඔවුන් භෙද වීම මට දුකකි,අපි දන්නේ රාමායනය හරහා එන රාවනාය,නමුත් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට පෙර ඉන්දියානු ප්‍රේක්ශකයෙක් මුහුනු පොතට දොනී රාමා ලෙසත් සන්ගා රාවනා ලෙසත් පෝස්ටුවක් විහිලුවට දමයි,එය මෙහේ මොලයක් අනාගතයක් නොදන්න තම වටින කාලය මුලු අනාගතයම නොදැකපු රාවනයෙක් පසු පස හබා යෑමට තම ජීවිත ගමන
හරවා එයිනුත් නැතිව අනිත් සාමන්ය මිනිසුන්ගෙත් ජිවිත වලට බලපෑම් කරමින් අද වෙන විට ලොකු හිතට වාද භේද අසහනය ගෙන දෙන බොරුවක් ලෙස ලොව ඉදිරියේ එති,එයට ඔවුන් මාද්ය යොදා ගනී
1 සමහරු රාවනයන් කතරගම දෙවියන් කියා ඉතිහාසය වෙනස් කරති,කතරගම දෙවියන් යනු ශිව පාර්වතී දෙපලගේ වැඩි මහල් පුතාය,දේව සභාවේ මුලසුන දරන ඉන්ද්‍ර නැතිනම් සක් දෙවිදුන් පැහැරගෙන ගිය අසුරයෙක් මරා ඔහු නිදහස් කරගැනීමට දේව සභාවේ සේනාදිපති ලෙස කතරගම දෙවියන් බිහිවේ,ඉන්ද්‍ර දෙවිදුන් නිදහස් කරගත් නිසා ඔහුගේ දියනිය දේවානි කතරගම දෙවියන්ට විවාහ කරදෙති
වල්ලි අම්මා යනු කතරගම දෙවියන්ගේ ප්‍රේමයේන් දිනා ගනු ලබන වැදි නායකයකුගේ දියනියයි,අප දන්නේ එය කතරගම පුරවරයේ වල්ලි අම්මගේ ගම ලෙසිනි,
විහිලුවනම් රාවන යනු කතරගම දෙවියන් කියා අපහස කිරීමයි,ඇත්තට ඔය රාවනනම් කතරගම දෙවියෝ කෝටි ගානක් බැතිමතුන් එන ලන්කාවේ වැඩිම පිරිසක් එන පෙරහැර
වන කතරගම පෙරහැර එන මිනිසුන් ,දිශිටි ඇති දේවාල කරන කෙනෙක්ගේ දිශ්ටියට ඔය රුහුනු කතරගම පුරවරේ ලක්ශ ගානක් වදින දෙවියන් වැඩලා යකෝ මන් කතරගම නෙවෙයි මන් රාවන ,මට ඔලු 10යි මගේ පිලිමේට උබලා ඔය වදින්නේ නිසකවම කියනු හැක,නමුත් එය එසේ නොවන්නේ ,ඇත්තටම කතරගම පිලිමය රාවනනම් එය කතරගම දෙවියන්ටත් ප්‍රශ්නයක් නැත්නම් මේ කොහේවත් ඉන්න මානසඉක ලෙඩ්ඩුන් නිසා ,ගොඩාක් පිරිසක් අයාඒ යයි,එය දෙවියන්ටත් අපහසයකි
දෙවියන්ට අපහස කිරීම කතා හැදීම කෙතරම් දරුනුද කියතොත් මා අහම්බෙන් කැබිලිත්ත පුදබිම යෑමට ලැබින,අප කවුරුත් දන්නා,මහගු සේවයක් කල ගන්ගොඩවිල සෝම හිමියන් අපවත් වූයේ අනන්ත ලෙස කතරගම දෙවියන්ට අපහස කල නිසා යැයි එම කැබිලිත්ත ගමන සහ තව බොහෝ අවස්තාවලදී මා අසා ඇත,එය දෙවියන් කල දඩුවමක් නොව,දෙවියන්ට සේවය කරන දේව මන්ඩල වල කොටස් දෙවියන් සමාව දුන්නට ඔවුන් ඒ තරම් උතුම් නොවෙති
කතරගම දෙවියන්ගේ සමීපතම කඩවර යනු යක්ශ රජෙකි,අප දන්නා දෙය කඩවර පූජාවක් යනු වෙනස්ම දෙයකි,පිලී 7 වැව් මාලු,ගම් කුකුල් මස්,බිත්තර වෙරි 7 ගන්ජා,රා,අරක්කු සමග ගොටුවක් දී එම දිශ්ටිය ගන්න කෙනා පොල් තැබිලි ඔලුවේ ගසා කුඩුකරති,එවන් පූජාවක් දී හමුන්ට අයිති දෙයක් හෝ හොර හතුරු කරදර දවස් 30න් ඉවර වෙති,අයිති දේ ලැබෙති
එම නිසා මිනිස් සිරිරේ වෙසෙමින් අප අපට නොපෙනෙන බලවේග වලින් අප ජීවිතයට උදවක් ගන්නා මිසක ,ඒවා සමග හැපීමට ගොස් සිදුවන්නේ විනාසයකි,එය සමහර හාමුදුරුවන්ටද එසේය,ඔවුන්ගේ විහින් ද්වේශයකින් දෙවියන්ට අපහස කරයි,ඩ්වේශය යනු බුදු දහම තරයේ ප්‍රතික්ශේප කල දෙයකි,සිවුරක් දමාගෙන ඔවුන් කරන ඒ බන නිසා මිනිසුන්ටද බුදු දහම එපා වෙති,ඒ ඔවුන් කරගන්නා පවයි
බුදු හිමියන් පවා කියා ඇත්තේ තම දර්මය කී පමනින් පිලිනොගෙන බුද්දියෙන් විමසන ලෙසයි,නමුත් අද බන කියන ගොඩාක් හාමුදුරුවරු මේක කලොත් අපායේ කියයි,මිනිස්සු දානේ දෙති,මිනිසුන් දානයක් උනත් දිය යුත්තේ හිතේ පැහැදිමට මිස හිතේ බයට නොවෙයි,හාමුදුරුවන් වැරදි පාරේ යයි,මා මසේ ස්වාමීන්වහන්සේලාට අපහසයක් අගවුරවයක් නොව මා හට අවශ්ය දින දින පිරිහෙන භේද වන අප සාසනය එකමුතු කිරීමය
වරද පෙන්වීමය,අතීතෙයේ පටන් රැකගෙන ආ උතුම් ගවුරවය සසුනට තිබී අද එය දේශපාලනය සහ මේ රාවන කියන සන්කල්පය ගෑවී එනම් විශාල පිරිසක් සිටින පිලිගන්න බුදු සසුනට ගෑවී එහි ඇති පිරිස් ඔය දේශපාලන රාවන යන සන්කල්ප වලට බිලි කරගැනීමය,ඕනේම කෙනෙක් සිවුරක් දාගෙන සසුනේ සිට දේශපාලනය හෝ නොගැලපෙන දේ කරමින් එය සසුනට සන්ග භේදය කලා වන් පවක්ය,
නමුත් ඔවුන් එය පවක් නොවේ කියා තව පව් කරති,එය දැන දැන බලා සිටින අනිත් හොද ස්වාමීන් වහන්සේලාද එයට ඉඩදී ඔවුනුත් වක්‍රව වරද දුටු තැන එය වලක්නොගන්වා ඉඩ දී ඔවුනුත් වක්‍රව එම වරදට හසු වෙති////////////////////////////////////////////////////
කතා කලේ රාවන ගැනය,රාවන යනු කවරෙක්ද,අප දන්නා දේව කතාව සියලු මැවීම් සිදුකරන ඊශ්වර දෙවියන්ගේන් ඕනේම බැතිමතෙක් භක්තියෙන් භාවනා කර යමක් ඉල්ලු විට එය ඔහු ලබා දෙති,එය ශිව පුරාන් කතාවේ අනන්තව ඇත අවස්තා,රාවනා එයින් කෙනෙක්,ඔහු ශිවගේ හොදම භැතිමතාය,ශිව දෙවිදි මැනික්,කදු,දියඇලි සහිතව මේ ලන්කා භූමිය මවන්නේ ඔහුගේ බිරිද පාර්වතී හෙවත් අප දන්නා පත්තිනි හෝ
කාලයට අදිපති අන්තිම නරක අසාදාරනටය ක්ශනිකව දඩුවම් දෙන කාලි මැනියන්ටයි,එය රාවනා ඉල්ලා ගනී,එය ශිව දෙවිදු ඔහුට දෙති,එයට කාලි මෑනියන්ගේ අකමැත්තකි,නමුත් දේව ගතිය දීමය,රාවන එයිනුත් සතුටට පත්ව තව වරමක් ගන්න දැඩි භක්තියකින් භාවනා කරයි
ඔහුට වරදින්නේ එතනයි,ලොව පාලනය කරන මහ විශ්නු දෙවියන්ගේ බිරිද සැපසම්පත් වලට අදිපති ලක්ශ්මී මෑනියන් තමගේ කරගැනීමට ඔහු විශ්නු පරදවීමට බලයක් ඉල්ලා ගනී,එසේ කලින් හිරන්ය කශ්යපු ලෙස අසුරයෙක් ශිව දෙවිදුගෙන් වරමක් ඉල්ලාගනී ඔහුව මරන්න බැරි ලෙස,
දවල් වගේම රෑටත් බැරිව,ආයුද හෝ සතෙක් හෝ මනුස්ය දෙවි ,එලිය හෝ ගෙයක් ඇතුලේ බැරි වෙන ලෙස වරමක් ඉල්ලාගත්තත් විශ්නු දෙවියන් නරසිම්හ අවතාරයෙන් අඩක් මනුශ්ය අඩක් සින්හ ගේ ඇතුලේ වහල නැති දවලුත් නැති රෑත් නැති හවසක ආයුද නැතිව නියපොතු වලින් හූරා එම අසුරයා මරා දමයි,,එසේ එක එක අසුරයන් මහා භාරතේ දුර්යෝදන ජීවිත කාලයම දැස් වසාගෙන සිටි ඔහුගේ මවගෙන් ලැබෙන වරම දුර්යෝදනගේ සිරුරට දෙන මරන්න බැරි ශක්තිය ඉනට යගදාවෙන් ගසා මරා දමයි,ක්‍රිශ්න කතාවේ චරාසන් අසුරයා දෙකට ඉරා සිරුරු කොටස් දෙපසට විසි කර මරා දමයි ,එලෙස රාවනා යනු එක්කෙනෙකි
ඔහු විශ්නුගේ භාර්යාව ලක්ශ්මී මෑනියන් තමන් සතු කරගැනීමට වරමක් ගනී,රාවනාට දඩු මොනරය එන්නේ දනයට අදිපති කුබේර දෙවියන්ගේන් එය හොරකම් කිරීමෙන්ය,එය අහසින් ගියත් හනුමාන් වාහනයක් නොමැතිවම අහසින් යති,එලෙස එදා රාවන යනු අසුරයා විශ්නු දෙවියන්ගෙන් මිය යයි,එයෙ එසේ සිදු වුයේ නැතිනම් අසරන මිනිසුන්ගේ ලස්සන ගෑනූ ශක්තිවන්ත උන් සියල්ල හොරකම් කරන පුරුද්ද එදා හෙලයන් විසින් ලොවට දායද කල නම්බුව ලැබෙයි
රාවනා විශ්නු නොහොත් රාම අතින් මිය යයි,එය ඔහුට ලැබෙන ලොකුම ගවුරවයයි,අදටත් ශිවගේ ලොකුම බැතිමතා රාවනාය,එය ඉන්දියානුවන් රාම භැතිමතුන් ඔහුට ලබා දෙති,ඉන්දියාවේ රාම සීතා විවාහය දශර ඉහලීන් පවත්වයි,එය අපේ කතරගම පෙරහැර ලෙසයි මන්ද කතරගම පෙරහැර බලන්න ලක්ශ ගානක් පිරිස ඉල්ලපු දේ එදා දේවියන් දුන් නිසයි,ඊලග වර්ශයෙත් ඔවුන් එන්නේ නැවුම් ඉල්ලිමක් භාරයක් එක්ක
එසේ නොලැබුනානම් ඔවුන් එන්නේ නැත දුක් විද කටු කා පැය 5 6 හිටගෙන,එසේ ඉන්දියාවේත් රාමාගේ සීතාගේ බලයක් නැතිනම් ඔවුන් එය සමරන්නේ නැත,නමුත් මේ රාවනා කන්ඩායම ඉන්දියානුවන් රාවනා පුච්චනවා කියා මැරෙන්න යති
මට රාවන ගෝලයෙක් කියාගන්නා කෙනෙක් හමු වූවා,ඔහු කේන්දර අරන් මන් ගැන කිව්වා ,ඔහු ඉන්ග්‍රීසි දන්නේ ඉන්ටර්නෙට් දන්නේ නැත,ඔහු මට දැනට ඉන්න මාගේ පෙම්වතිය අත අරින්න ඇය නිසා ඔබ පිස්සෙකු වෙයි කීවේය,මාගේ ආත්ම 4කට කලින් කතාවකුත් මාස 3කට පසු කතාවකුත් කීය,නමුත් මම දන්න මේ දැන් මාගේ තත්වය ,මාස අවුරුදු කීපයකට කලින් සිදු වූ යමක් නොකියා මා කෙසේ ඔහු විස්වාස කරන්නද
ඔහු භාවනා කර කුන්ඩලනී අවදි කරගත් අයෙක් කීවේය,මා දන්න ලොව හොදම මන්තරය ගයත්‍රී මන්තරය වේ ,එය මා කීපවරක් කියා ඇත එය කී නිසා මා පිස්සෙකු වී ඇති භව කීවේය,සියලු ඉශිවරුන් කියන ගයත්‍රී මන්තරය මොහු පිස්සෙකු කරයි කියයි,පසුව මන් ඇසුවා ඔබ කියන මන්තරය මට දෙන්න කියා නමුත් ඔහු ඒවා හෙල රහස් කිවේය
අපි රාවන බොල අපි දෙවියන්ටත් ඇරපු උන් කීවේය,මට මේ පුද්ගලයා හම්බ වූයේ කෙනෙක්ගේ දියවැඩියා මට්ටම හෙල වෙද කමෙන් සුව කල නිසාය,ඔහු හට යම් හැකියාවක් තිබේ,පිලිකා සුවකරනවා කීවේය,නමුත් ඔහු වාදෙට ආවේය,මෝදර කාලි දේවාලේ ඉන්නෙත් රාවනා කිවේය,එහෙනම් එහි දිශ්ටියෙන් ඇවිත් කියන්න පුලුවන් මම රාවනා කාලී නෙවෙයි කියා,ඒත් මන් ඔහුට කීවේ නැත,මන් ඔහු කියන එක පිලිගෙන මෙන් තව ඔහුගේ අහන්කාරාය තුලින් එන මෝඩ කම මම ඉඩ දී ගෙනවගත්තා
මට වැස්ස නවත්වන්න පුලුවන් වස්සවන්නත් පුලුවන් කීවා,මන් කිව්වා මන් දන්න දේ ඇමරිකාවේ නාසා එකට කියා ඔබව ලොව දෙවියා ලොකුම කෝටිපතියා කරන්නම් කීවේය,එසේ හැකිනම් ඔහු පල් හිනාවක් දැම්මේය,නමුත් මාගේ පෙම්වතියට කී කතාවා මගේ හිතේ තදින් වැදුනේය,ඇය මා හා විවාහ වුනොත් මා පිස්සෙක් වී ඇය වෙනත් කෙනෙක් සමග යන බව කී නිසා,මන් එතනින් ඉවත් වී මා අදහන මට පිහිට වූ මාගේ පෙම්වතිය පවා
මට සොයාදුන් හලාවත කාලි දෙවොලේ ගොස් මාගේ පෙම්වතියට මට කී කතාවට කාලි මෑනියන් ඉදිරියේ කියා දඩුවම් ඉල්ලුවේය,පුදුමයකි සති 3කින් ඔහු බයිසිකලයෙන් වැටී ආබාදිත වී ඉතා අසරනව සිටී බව අසන්නට ලැබුනි,මා මුකුත් නොකල ලෙස සිටියේය,ඇත්තටම මම කිසිවක් කලේ නැත මා දන්නා කාලි මෑනියන් එසේ කාටවත් සාදාරන හේතුවක් නොමැතිව දඩුවම් කරන්නේ නැත,එසේ ඉල්ලුවොත් එය තමුන්ට වදින බව දනී
මගේ රාවනා එතනින් ඉවරයි,නමුත් මන් ඉන් පසු හොයා බැලුවේය,ඔය රාවනා කියාගෙන පිලිකා සුවකරන්නන් සිටී,මා දන්නේ නැත,නමුත් සුවවූ අය සිටී,එය රාවන හෝ කවුරු කලත් හොද පින් දෙයකි,නමුත් ඇත්තේ වයිරයයි,බටහිරට බනී,බටහිර හොයා දුන් ලැප්ටොප් ඉන්ටර්නෙට් ෆේස්බූක්ම භාවිතා කරමින් ඔවුන්ට බනී,මටනම් එය කන තැන පහරනවා වගේ වැඩකි,ඔය තරම් ලෙඩ සුව කල හැකිනම් අනිවාර්යෙන් අපි පිලිකාවෙන් ලොවම බෙරිය්
බේරිය හැක,නමුත් ඇතිකරනුයේ වයිරයයි,අපේ තිබූ උරුමයක් කියන මේ හෙල වෙදකම ලොවට දී මිනිසුන් බේරීම පිනකි,නමුත් නොතේරෙන්නේ ඔවුන් එසේ කියමින් අපි මේක ඇමරිකාවටත් වඩා දියුනු තාක්ශනයක් කියමින් ඇමරිකානුවා ඉදිරියේ ලකුනු දමාගෙන ස්වයන්වින්දනයක් ලැබීමය,හරිනම් ඔතරම් දියුනු මනසක් කුන්ඩලී ශක්තියක් මොලයක් තිබේනම්
එය උපයෝගී කරමින් මාස්ටර් ප්ලෑනක් ගසා ඇමරිකාවටත් ඇර ලන්කාව ලොව උතුම දියුනුම රට කල හැක යන්න මාගේ මතයයි,නමුත් ලන්කාවේ මිනිසුන්ගේ මොල වලට විස පොවමින් නැති වූ නොදැක තියෙන රාවනා කෙනෙක් පන පොවයි,පෙරහැර කරයි,ඒත් ලැබුනු කිසිදෙයක් නැත,යක්කු බැද වැඩ කරගත්තත් අන කිරිමකින් කෙනෙක්ට හිරිහැර කලත් ,නියම දෙවියන් ඉදිරියට ඒ අසරන කෙන ගිය විට යකාත් යකාගෙන වැඩ කල කෙනාත් සොරිම තමාය
ඉතින් මා කියන්නේ අපට රාමාත් රාවනත් වැඩක් නැත ඔය තරම් රාවනගේ බලයක් තිබුනානම් අදටත් අප එය අදහති,නමුත් ඇසට දැක නැතත් දෙසූ දහමින් සිතාබලා අවබෝදයෙන් ජීවිතයට පහනක් වූ බුදු දහම අද වෙනකන් පැවතුනේ එහි බලයක් හෝ දෙයක් තිබූ නිසාය,කතරගම දෙවියනුත් එසේය,නමුත් මේ රාවනා කියා මාගේ සහෝදරයින් ගේ මනසට විස පොවා විකුර්ති කරන ප්‍රොඩාවෙන් නොරැවටී
එම වාද භේද කරන්න ගොස් ලේ නුපුච්චා වැදගත් වැඩකට කාලය යවමින් සහයෝගයෙන් ඉන්දියාවෙන් පවා ඉන්න ටිකේ සහයෝගයෙන් සමගියෙන් ඉන්න එකයි මගේ මතය,ඉන්දියාව කියන රට දෙවියන් ඇදහුව පමනින් එම දෙවියන් ඔහුන්ගේ අපේ නොව අපට පිහිට ගැනීමට අයිති නැත,අපේ රාවනා පමනි කියා භේද නොවී,අපටද ඉන්දියානුවන් අදහන කතරගම දෙවියන් හෝ ශිව රාම බුදුන් පවා ඉන්දියානුවෙක් නිසා අප තුල
අප තුල වයිරය ඇති කරන මේ රාවන කල්ලිය ගැන ඔබම බුද්දියෙන් සිතා බලා මෝඩ නොවී සිටින්න,ඔබට පිහිට කාගෙන්ද ඔබ පිහිට ගන්න කාටවත් ගරහන්න නැතිව,,මැරෙන මොහොතේ වතුර ටික දෙන කෙනා කවුරු උනත් ඔබ ඉන්දියානුවෙක් උනත් ඔහු ඔහුට ගරු කරයි මෙතුවක් එකට සිටී හෙලයට වඩා,එසේ ඉන්න ටිකේ වයිරය නැතිව ඉන්න,මෝඩ දේට බුද්දියෙන් සිතාමතා කියන පලියට පිලිනොගෙන ජීවත් වන්න
copied by facebook