රාවනා සහ සක්වල චක්‍රය

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,934
    16,953
    113
    Colombo
    රාවනා සහ සක්වල චක්‍රය

    මේ දෙක අතර මොකක්ද සම්බන්දෙ? උබල දන්න ඒවා බෙදාගමු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    No one knows Who's ravana to begin with.Some books says Wikipedia says he's an asura king.Asura means not human. There's no good evidence of his existence in sri lanka.We don't know if he's human or not
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,953
    113
    Colombo
    තාරකා දොරටුවක් :baffled: විශ්වයේ ඕනෙම තැනකට යන්න පුළුවන් දොරක් වගේ එකක්ද :oo:

    මම අහල තියෙන විදිහට නම් භෞතික ශරීරයෙනුත් වගේම මනසින්උත් වෙනත් ග්‍රහ වලට යන්න පුළුවන් එකක්. (Conspiricy Theory)
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    No one knows Who's ravana to begin with.Some books says Wikipedia says he's an asura king.Asura means not human. There's no good evidence of his existence in sri lanka.We don't know if he's human or not

    Yeah.For people like you ,who think in English ,only knows internet searches for any thing yes he is a myth.
    If you only believe what Europeans preach....my friend go and live in a western country..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    Yeah.For people like you ,who think in English ,only knows internet searches for any thing yes he is a myth.
    If you only believe what Europeans preach....my friend go and live in a western country..

    Ok prove ravana is a human then.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබලට ලංකාවේ ඇත්ත ඉතිහාසය ගැන දැනගන්න ඕනිනම් kalaniya විශ්වවිද්‍යාලයේ රාජ් සෝමදේව මහාචාර්ය තුමාගේ දේශනයක් අහපන් … අවුරුදු 6000 කට කලින් ලංකාවට ඉම්පෝර්ට් කරපු මාල මිනිස්සුන්ගේ තිබ්බ තාක්ෂනය අවුරුදු 125000 විතර කලින් හෝමෝසේපියන් වාසය ගැන ශාක්ෂි ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් බොහොම විද්‍යාත්මකව කියල දෙනවා . එත් ඔය මිත්යාවෙනුයි පම්පෝරි පොරත්වයෙනුයි ඔලුව කුරුවල් කරගෙන ඉන්න මිරෙන්ඩෝ ඔබේසේකර වගේ මිනිස්සුන්ගේ පම්පෝරි මිත්‍යා මැජික් කතා විස්වාස කරන්න එපා .

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම අහල තියෙන විදිහට නම් භෞතික ශරීරයෙනුත් වගේම මනසින්උත් වෙනත් ග්‍රහ වලට යන්න පුළුවන් එකක්. (Conspiricy Theory)

    විශ්වයේ ඕනෙම තැනකට යන්න පුළුවන් දොරක්

    :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    All those theories are bullshit. I'm not aware of anyone who works in the archeology field who takes those teleport to alien planets theory seriously.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    සක්වල චක්‍රය කියන්නේ මොකද්ද හැබෑට :oo:
    sakwala-300x285.gif

    star-gate.jpg
     
    • Like
    Reactions: LazyLizard