රාවනා_බලය_මෛත්‍රීපාලට_එරෙහි_වෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාවනා_බලය_මෛත්‍රීපාලට_එරෙහි_වෙයි

    රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.

    විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බවත්, මෛත්‍රීපාල වෙනුවට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරු යෝජනා නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කීහ.

    චම්පික රණවක මහතා තම දේශපාලන ගමන් මඟට ඇද ගැනීමෙන් අතුරලියේ රතනහිමියන් කරනුයේ ඔහුගේ දේශපාලන අනාගතය නැති කිරීමක් යැයි ද ඒ හිමියෝ පැවසූහ.

    සමුළුවේ දී පහත සඳහන් යෝජනා සම්මත විය.

    මූලධර්මවාදී කණ්ඩායම් බෞද්ධයන් අන්‍යාගම් වෙත හරවා ගැනීම වැළැක්වීමේ නීති රීති සම්මත කරනු, බුදු දහමට හානි කරන ප්‍රකාශන නතර කිරීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන නීති සම්මත කරනු, විහාර සතු ඉඩ කඩම් හා විහාර ආරක්ෂා කිරීම සඳහා නව විහාර දේවාලගම් පනතක් සම්මත කරනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා බුද්ධ ශාසන පනතක් ගෙන එනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනු, රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු.

    DSC_1280.jpg

    DSC_1294.jpg

    DSC_1336.jpg

    DSC_1343.jpg

    http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/DSC_1350.jpg[/IMG
    [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/DSC_1370.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මූලධර්මවාදී කණ්ඩායම් බෞද්ධයන් අන්‍යාගම් වෙත හරවා ගැනීම වැළැක්වීමේ නීති රීති සම්මත කරනු, බුදු දහමට හානි කරන ප්‍රකාශන නතර කිරීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන නීති සම්මත කරනු, විහාර සතු ඉඩ කඩම් හා විහාර ආරක්ෂා කිරීම සඳහා නව විහාර දේවාලගම් පනතක් සම්මත කරනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා බුද්ධ ශාසන පනතක් ගෙන එනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනු, රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු.

    Mewa karanna chande enakam ma inna oneda . 2/3 balaya thibbaa ne pahugiya kaale karanna thibba ne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.

    :shocked::shocked::shocked::shocked: