රාසමානික්කම් තට්ට කොටියා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මූ තම්බින්ටත් ෆුල් සපෝර්ට් වගේ..ගෝඨ ජනපති වුනේ නැත්නම් හිතාගන්න පුළුවන් නේ වෙන දේ මුංගෙ කථා වලින්ම..පර කොටි රටම අල්ලන් ඵහෙම වුනානම්

     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කලිනුත් කිව්වා. මූ ලස්සන වචන දාල කතා කරනකොට හරි මිනිහ කියල අපේ උන් හිතන්නේ. මූට යූටියුබ් එකේ ගුණ වයල තියෙන විදිහෙන් එහෙම හිතාගත්තැකි. මූ කපටි කොටියෙක්. TNA එකට තියෙන්නේ එක අරමුණයි. ඊළම.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කලිනුත් කිව්වා. මූ ලස්සන වචන දාල කතා කරනකොට හරි මිනිහ කියල අපේ උන් හිතන්නේ. මූට යූටියුබ් එකේ ගුණ වයල තියෙන විදිහෙන් එහෙම හිතාගත්තැකි. මූ කපටි කොටියෙක්. TNA එකට තියෙන්නේ එක අරමුණයි. ඊළම.
    :yes:
     
    • Like
    Reactions: hodakolla

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    LTTE karayanta baninna epa, හිත රිදෙන සියුමැලි පොන්නයා @nicjosh83 jeewath wenne ausi wala LTTE gewal wala toilet hodala
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මූ තම්බින්ටත් ෆුල් සපෝර්ට් වගේ..ගෝඨ ජනපති වුනේ නැත්නම් හිතාගන්න පුළුවන් නේ වෙන දේ මුංගෙ කථා වලින්ම..පර කොටි රටම අල්ලන් ඵහෙම වුනානම්


    එක හරි බන්...
    මෙ සිරිසෙනය බලපන් රට කනවා.
    ගැසට් ගහනව අකුලනවා,
    සිනිවලට ගැහුවා, පොල්තෙල්වලට ගැහුව, පොල්වලට ගැහුව..
    එක ආයතනයක ඉදලා චොදනාවට ලක් උන එකා ප්‍රමිති එකට දැම්ම..
    අපි නෙවෙයි බඩුගෙන්නෙ බිස්නස් කාරයො කියනවා.. කලින් හිටිය ගොඨාභය මහත්තයා හිටියනම් මෙවගෙ කෙකරගන්නේ නෑ.
    එහෙනම් නුසුදුසු ආහර ගෙන්නන උන්ව කනෙන් ඇදලා එලියට දන්නෙ.
    බිස් නස් කාරයන්ට ඔන ඔන දේවල් ගෙන්නුවනම් අර හයිය ලැබෙනවා රෙගුවට, ප්‍රමිති ආයතනයට.
    එහෙනම් වරායට නැව එද්දිම රේගුවෙහුවෙ උන්, ජැටියට ගිහින් ඉන්නෙ පොල්පිත්තක් කපාගන.
    දෙයි මුකුත් නැ නැවු ගොව්වට පිට හරහා දොහ් ගාල එකක්,
    ඇදල ගනි බිස්නස් කාරයව නැවෙන් එලියට , ගහ ගහ ගෙනෙන්නෙ එහෙනම් පාරදිගෙ. මිනිස්සු මොඩ උනා..

    අනික බලපන්, කෙපියා, ඔකව අල්ලගන පොරකයට යැව්ව.
    උගෙ මුදල් රාජසන්තක කරා ඒ කාලෙම.

    ඉස්සර ගොඨා ලොක්ක ඉද්දි සින්හරජෙත් අත තියන්න තියා, එකෙ ඉන්න රිලවා පවා අත්තක් කඩන් කන්න බයයි.ගොඩක් වෙලාවට ටවුමට ඇවිත් රයිස් එකක් දාගන්නවා.
    අනික ඒ කාලෙ අක්කර 1500ක් සර් සින්හරජෙට දුන්න.
    දැන් මෙ සිරිසෙනයගෙ අණ්ඩුව තියෙද්දි සින්හරාජෙ පරිවාර කැලෑද මොනවද කපනවා කියන්නෙ මිනිස්සු.ඔන්න ඔකයි තත්වෙ...

    සර් එකදවසයි ආර් එම් වි ගියෙ... වැඩකරන උන් ටික හැදුනාඒ කාලෙ.
    ලයිසොන් එක ගන්න රස්තියාදු වෙන්න උනෙ නැ. මිනිස්සු රට බෙරගන්න කියල සිරාව ගෙනත් කො දැන් අයෙත් පොලිමෙ නෙද?

    සිරාට පුලුවන්ද ඇමතියෙක් හදාගන්න, කසිප්පු පෙරන්නත් දෙන්න කියනවා දැන් ඇමතියො.
    ඒත් ඒකාලෙ එහෙම උනානම් බලන්න තිබ්බ, කට පයින්ගහල එලවන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේත් ඉන්නවා කොටියෙක් ... ඉන්නේ සව්දි .... හම්බයින්ගෙන් සල්ලි අරන් LTTE එකට පන දෙන්න හදන ..... ඌ @SLK_sri ....පරිස්සම් වෙන්න සජබයියනේ