රාහු තුලාවෙන් කන්‍යාවට...
රාහු තුලාවෙන් කන්‍යාවට..
වසර එකහමාරක් පමණ එක් රාශියක ගමන් කරන රාහු ග්‍රහයා ජූලි මස 13 වන දින තුලා රාශියේ සිට කන්‍යා රාශියට ගෝචර වන අතර කේතු ග්‍රහයා මේෂ රාශියෙන් මීන රාශියට ගෝචර වේ.රාහු යනු පිස්සෙක් ලෙස අර්ථ දැක්වුවද කන්‍යා රාශියේදී මේ තත්වය තරමක් වෙනස් වී බුද්ධිමත්ව ප්රශ්නදෙස අවදානය යොමු කිරීමට පෙළෙඹේ.
කෙසේ වුවද උපන් ජන්ම කේන්ද්‍රෙයේ පිහිටි ග්රහපිහිටීම් අනුව පහත සඳහන් ප්‍රතිපල අඩු වැඩි වශයෙන් සිදුවේ. නිවැරදි පලාඵල විමසා බැලීමට නම් ජ්‍යෝතිෂ්‍ය වේදියෙකු ලවා එය පරීක්ෂා කරගත යුතුය.
මේෂ
රාහු කේන්ද්‍රයේ 6 වැන්නට පැමිණේ.ඒකාකාරී රැකියා ජීවිතේ විදේශයන් හා සම්බන්ධවන ව්‍යාපෘති වලට සම්බන්ධ වීමට සිදුවේ.මූල්‍ය විගනණය , බිස්නස් ඇනලයිසින් ,ගණනය කිරීම් ,කලමනාකරන ක්ෂේත්රයේ ආදී ශේතවල රැකියා කරන අයට විශේෂ කාල පරිච්චේදයක් වේ.තීරණ ගැනීමේදී සියලු දත්තයන් කෙරෙහි නිවැරදි අවදානය යොමු කිරීමෙන් සහ ලබාගන්නා දත්ත වල නිවැරදි භාවය මත රැකියාවේ උසස්වීම් තීරණය කෙරෙන වසරකි.ජ්‍යෝතිෂ්‍ය ගුප්තවිද්‍යාවන් ආගම දහම කෙර්හි අවදානය අඩුවන කාලයකි.මන්ද ඒවා පිළිබඳව අවදානය යොමු කිරීමට වේලාවක් නොමැති බැවිනි.අසනීප සුව අතට හැරේ.
වෘෂභ
රාහු කේන්ද්‍රයේ 5 වැන්නටත් කේතු කේන්ද්‍රයේ 11 වැන්නටත් ගමන් කරයි.
දරුවන්ගේ දියුණුව කෙරෙහි සහ දරුවන්ගේ අද්යාපනය , සෞඛ්‍ය කෙර්හි වැඩි අවදානයක් සහ මුදලක් වියදම් කිරීමට සිදුවන කාලපරිච්චේදයකි.දරුවන්ගේ ප්‍රශ්න වලට ක්‍රියාකාරීව අවදෑනය යොමු කිරීමට සිදුවේ.විවාහක එහෙත් දරුවන් ප්‍රමාද අයට ඒ කෙරෙහි නොයෙක් දොස්තර වරු වෛද්‍යවරු පස්සේ යාමට සිදුවේ.ආදායම ලැබෙන මුත් එය වර්ධනය කර ගැනීමට වැඩි අවදානයක් යොමු නොකරනු ඇත.ප්‍රේම සම්බන්ධතා වලට සුභ නැත.දෙදෙනා අතර අවිශ්වාශය, රණ්ඩූ සරුවල් ,සහ සිත් කණගාටු ඇතිවේ.තරුණියන්ට කීමට ඇත්තේ අනාගතයේ මංගල යෝජනා පිටුවල "වරදට සමාව දෙන" යන වචනය සටහන් නොකරගැනිමට වගබලා ගන්නා ලෙසයි.සූදුවට සිත පෙළබීමට ඉඩ ඇත.රාහු තම ජන්ම කේන්ද්‍රෙය් සිටින ආකාරය අනුව සූදුවෙන් ජය ලැබිම හෝ පරාජය වීම සිදුවේ.
මිථුන
රාහු කේන්ද්‍රයේ 4 වැන්නටත් කේතු කේන්ද්‍රෙය් 10 වැන්නටත් ගමන් කරයි.
තම පවුලේ වැඩ කටයුතු පිළිබන්දව වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවනු ඇත.තරමක රණ්ඩු සරුවල් සිදුවන කාලපරිච්චේදයකි. ඒ නිසාම පවුලේ විය හියදම් කෙරෙහි විශ්ලේශනාත්මකව අවදානය යොමු කරයි.මවට සුභ නැත.මව සමඟ වාද විවාද වලට පැටලේ.අසුභ දශා ඒරාශ්ඨක ගත කරන වයස් ගත අයහට හදවත් රෝග උත්සන්න වීමක් පෙන්නුම් කරයි.නිවසේ වයස්ගත මිථුන ලග්න හිමි අයෙක් වේ නම් ඔහු හෝ ඇය පිළිබඳව පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වීම සිදුනොවේ.රැකියාවේදී තිබිය යුතු ක්‍රියාශීලී බව නිවසේ තිබෙන ගැටලු නිසා නැතිවී යා හැක.
කටක
රාහු කේන්ද්‍රයේ 3 වැන්නටත් කේතු කේන්ද්‍රෙය් 9 වැන්නටත් ගමන් කරයි.
සිනමා සහ කලා, මාධ්‍ය කටයුතු කෙරේ මුදල් වියදම් කරන අයට සුභ කාලයකි.ඉන් ලාභ ලැබීමට කරන ආයෝජන පල දරයි.තම සහෝදර සහෝදරියන් පිළිබඳව නිතර සොයා බැලීමට සිදුවන කාලයකි.තම සහෝදර සහෝදරියන් සමඟ වාද විවාද වලට පැටලීමේ අවකාශය වැඩිය.විනෝදාංශ , සහජ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට සහ ඒවාට විය්දම් කිරීමට පෙළෙඹේ.සතුරන්ට සහ විරුද්ධවාදීන් කෙරේහි බය නැති කාලයකි.නිෂ්පල කෙටි ගමන් නිතර යෙදිය හැකිය.ආගමික භක්තිය අඩුවේ.
සිංහ
රාහු කේන්ද්‍රයේ 2 වැන්නටත් කේතු කේන්ද්‍රයේ 8 වැන්නටත් ගමන් කරයි.
තම මූල්‍ය තත්වය නැතිනම් තම තැන්පත් ධනය කෙරේ විශ්ලේශනාත්මකව බලා එය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන කාලපරිච්චේදයකි.කෙසේ හෝ මුදල් ලබා ගනී.ඔබ ස්ත්‍රී පක්ෂයේ අයෙක් නම් වෙනදාට වඩා මුහුණේ හැඩය සහ එහි ලස්සන වැඩි කර ගැනීමට උත්සාහ දරයි.ඒ හා සම්බන්ධ දියර සහ ආලේපන වර්ග ම්ලට ගැනීමට පෙළෙඹේ.පිරිමි අයෙක් නම් මුඛ රෝග සෙම් රෝග පිළිබඳව දැඩි අවදානයක් යොමු කර එවැනි තත්ව ඇති නොවීමට වගබලා ගනී.ආගම දහම ජ්‍යෝතිෂ්‍ය කාරනා පිළිබඳ වැඩි අවදානයක් යොමු නොකරන කාල පරිච්චේදයක් වේ.මූලික අරමුණ කෙසේ මුදල් ඉපයීමයි.ක්ෂණික ව්‍යාපරික අදහස් පහල වේ.
කන්‍යාව
රාහු කේන්ද්‍රයේ ලග්නයේත් කේතු කේන්ද්‍රයේ 7 වැන්නේත් ගමන් කරයි.ජනපතිගේ ලග්නයයි.
ශරීර සෞඛ්‍ය පිළිබඳ බෙහෙවින් සැලකිලීමත්වේ. ජීවිතයේ අනාගතය උදෙසා ගන්නා තීන්දු තීරණ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වේ.පවුල් ජීවිතයේ ගැටලුකාරී තත්වයක් ඇති කරයි.සැමියා හෝ බිරිඳ කන්‍යා ලග්නයේ නම් තමා පිලිබඳව ඔහුගේ හෝ ඇයගේ අවදානය අඩු බවක් පෙනෙන්ට පුලුවන.ඔහු හෝ ඇයගේ තීරණ තීන්දු පිළිබඳව පිස්සු ගතියක් අන් අයට හිතෙන්නට පුලුවන.පවුල් ජීවිතයේදී කන්‍යා ලග්න හිමි අයෙක් සිටී නම් ඔහු පිළිබඳව ඉතා ඉවසීමෙන් කටයුතු කලයුතු වසර 1 1/2 කි. කෙසේ වුවද කන්‍යා ලග්න හිමියන්ගේ මනස නිරවුල් නැති කාලපරිච්චේදයක් ලෙස කිව්වාට වරදක් නැත.
තුලා
රාහු කේන්ද්‍රයේ 12 වැන්නේ සහ කේතු කේන්ද්‍රෙය් 6 වැන්නේට ගමන් කරයි.
රට යාමේ පිස්සුව තද වේ. උප්පත්ති ග්‍රහ තත්තවය බලවත් නම් විදේශගත වීම් සාර්ථක වේ.නැති නම් වීසා ලබා ගැනීමට හතර අතේ දුවයි.ඒ සඳහා මුදල් නාස්තිකාර ලෙස වියදම් කර ගැනීමට පෙළෙඹේ.කෙසේ වුවද ස්මහර ව්ටිඅක පවුලෙන් තරමක් ආත්වීමට හෝ ද්‍ර බැහැරකට ඇඇත්වීමට සිදුවන කාලයකි.ජීවිතයේ ලඟා කර ගැනීමට අපහසු වූ ඉලක්ක හෝ දේ ගුප්ත ශාස්ත්‍ර හෝ ජ්‍යෝතිෂ්‍ය වැනි ශාස්ත්‍ර හරහා ඉටුකර ගැනීමට හැකිවේදැයි උත්සාහ කරබලයි.රාජකාරිය සහ ඔහු යටහේ සේවය කරන සිවකයන් පිළිබඳ වැඩි සොයා බැලිල්ලක් නැත.රාජකාරිය ගැන වැඩි බරක් ගන්නේ නැත.අස්ථානගත චෝදනා එල්ලවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුය.
වෘෂ්චික.
රාහු කේන්ද්‍රයේ 11 වැන්නේ සහ කේතු කේන්ද්‍රෙය් 5 වැන්නේට ගමන් කරයි.
විදේශ සබඳතා සහ විදේශ ගත ආයෝජනයන්, විදිශ වලි බඩු ආනයනය හා ඒ හා සම්බන්ධ මිතුරන් පුද්ගලයන් අතර නව සබන්දතා ඇතිකර ගැනීම කෙරෙහි කෙරෙහි වැඩි අවදානයක් යොමු කරයි.දරුවන්ගේ අද්යාපන කටයුතු සාර්තක වේ යැයි සිතමින් ඔවුන් ගැන වැඩි අවදානයක් යොමු කිරීමට සිත් නොදේ.අදායම් ලබා ගැනීම සහ මුදල් ඉපයීම පිළිබඳවම මහන්සි වේ.කකුල් කඩිත්තුව හැදෙනකම්ම ඒ සඳහා ඇවිදියි සහ ඒ සඳහා වෙහෙසෙයි.ජන්ම කේන්ද්‍රයේ තත්වය අනුව ආදයම් ලැබීම තීරණය වේ.
ධනු.
රාහු කේන්ද්‍රයේ 10 වැන්නේ සහ කේතු කේන්ද්‍රෙය් 4 වැන්නේට ගමන් කරයි.
රැකියාවේ ස්ථාවරත්වයක් ගොඩනගා ගනී.රැකියාවේ පිරිස් පාලනය කර්රන අයට ජය ලබා උසස් තනතුරු වලට පත්වීමේ හැකියාව පවතී.නව විදේශ ව්යාඅප්රතීන් හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ.තම පවුලේ වැඩ කටයුතු සහ මව පිළිබඳව සොයා බැලීම් අඩු වේ.සියල්ලට වඩා රැකියාවේ දියුණුව කෙරේ වැඩි අවදානයක් යොමු කරන වසර එකහමාරක කාලයක් වනු ඇත.ආදායමද ඉහල යන කාලපරිච්චේදයක් වනු ඇත.
මකර
රාහු කේන්ද්‍රයේ 9 වැන්නේ සහ කේතු කේන්ද්‍රෙය් 3 වැන්නේට ගමන් කරයි.
උසස් අද්යාපනයට භාදා පැමිණේ.මනස උසස් අද්යාපන කටයුතු කෙරේ යොමු කීරීමට බාදා මතුවේ.උගත් දේ පිළිබඳව නැවත පොත් පෙරලා ආවර්ජනය කරනා කාලයකි.ආගමික කටයුතු වලට වෙනදාට වඩා නැඹුරු වේ.සහෝදර සහෝදරියන් ගැන වැඩි අවදානයක් යොමු නොකෙරේ.සහජ දක්ෂතා වලින් ප්‍රයෝජන ගැනීමට නොහැකි වන කාලයකි. ඊරිසියාකර සහ තරහාකාර පුද්ගලයන් ඇතිවිමට පුලුවන.විදේශගත වීම් පිළිබඳව උනන්දු වේ.ගුප්ත විද්‍යාවන් කෙරේ අදික ලෙස ප්රතික්ෂෙප කීඊමත් අධික ලෙස පිළිගැනීමත් නවතා විමර්ශනශීලී අවබෝධයක් කෙරේ සිත යොමු කරවන කාලයකි.
කුම්හ
රාහු කේන්ද්‍රයේ 8 වැන්නේ සහ කේතු කේන්ද්‍රෙය් 2 වැන්නේට ගමන් කරයි.
ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදාට වඩා උනන්දු වේ.ලෙඩරෝග වලට ගොදුරු නොවීමට පෙර සූදානම් වේ.ජ්‍යෝතීර් විද්‍යාව , ගුපත ශාස්ත්‍රයන් කෙරෙහි පරීක්ෂන සහ පර්යේෂණ කටයුතු කිරීමට නියම කාලයකි.ඒවායින් ජය ලබයි.ජීවිතයේ ලද පසුබැසීම් වේනම් ඒවා නැවත ආවර්ජනය කර නිවැරදි මාවතට පිවිසීමට හැකිය.තැන්පත් ධනය වියදම් කිරීමට අකමැති කාලයකි.යන වියහියදම් පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරයි.එමෙන්ම තැන්පත් ධනය නෙසේ නම් ඉතිරුම් වැඩිකර ගැනිමට පෙළෙඹේ.
මීන
රාහු කේන්ද්‍රයේ 7 වැන්නේ සහ කේතු කේන්ද්‍රෙය් 1 වැන්නේට ගමන් කරයි.
තමා හා අවට සිටින පිරිස් කෙරේ වැඩි අවදානයක් යොමු කරයි.ඔවුන්ට උදව් කිරීමට පෙළෙඹේ.තම විවාහක සහකරු හෝ සහකාරිය පිළිබඳව වැඩි අවදානයක් මේ කාලය තුල යොමු අරයි.යන එන කරන දේ ගැන විමසයි.ඒ පිළිබඳව ගුරු හරුකම්ලබා දීමට පෙළඹේ.ව්‍යාපාරික ගණුදෙනු කරුවන්ට , නීතිඤ්ඤයන්ට, පුද්ගලික චැනල් කරනා දොස්තර මහත්වරුන්ට සුභ දායක කාලයකි.දේශපාලකයන්ට අසුභ දශා ගත නොකරන්නේ නම් සුභයි.
My Fb page