රා උදව්වක්

smsgune

Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන්න්ලා මට වැඩකට හොද කිතුල් රා ටිකක් ඕන කරලා තියනවා .දන්න කවුරුහරි ඉන්නවනම් මට PM එකක් දානවද .ලොකු හදිස්සියක් .
    සැමට REP දෙනු ලැබේ .
     
    Last edited:

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    කිතුල් රා ඕනි නම් කිතුල්ගල, පොල් රා ඕනි නම් පම්බල.
     
    • Like
    Reactions: smsgune

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්නෙ බණ්ඩාරවෙල පැත්තෙ වරෙන් හොයලා දෙන්නම්
     

    AntiTwister

    Junior member
  • Jul 23, 2015
    90
    7
    18
    බබාලන්තයේ
    මෙහෙමි සීන් එක අපේ ඔෆිස් එකේ ෆන්ෂන් එකකටත් ගෙනාව උදේ රා රෑ වෙනකොට ටිකක් අවුල් වෙලා තිබ්බා.
     
    • Like
    Reactions: smsgune

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මෙහෙමි සීන් එක අපේ ඔෆිස් එකේ ෆන්ෂන් එකකටත් ගෙනාව උදේ රා රෑ වෙනකොට ටිකක් අවුල් වෙලා තිබ්බා.
    ඔව් මචන් එහෙම සීන් එකක් තියනවා.:oo: