රා.සේ වැටුප් පරිමාණ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Commison, Authority wala bonus, allowances hodaida?

    Basic wediy, Allowances anith ewa wagemai, wedipura allowances thiyanawa eka eka institute eka anuwa, Promotion walata basic wedi wenawa. Comission thiyanawa samahara ewage. Ex. Customs, University, Quarters thiyanawa.

    University acedamic, SAR wage research allowances thiyanawa. Allowances wediy. 2 years leave ekak denawa wedi dura igenaganna.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    දාපං බං මුළු දැන්වීමම. මොකද තෝ හිතුවද අපි ඕකට ඇප්ලයි කරලා තොගේ චාන්ස් එක නැති වෙයි කියලා. මුන්ට කිරිය වෙනුවෙන් මොකවත් කරන්න බැරි උනාට මේකෙන් උදව් නං ඕනි, හැබැයි වපර ඇහින් තමයි බලන්නෙත් මේක ගැන.


    දාලා ඉවරයි යකෝ මට නෙවෙයි මගේ මල්ලි කෙනෙක්ට උ දැම්මෙ තාක්ෂණ නිලධාරිද මොකක්ද එකකට
    උබ වගේ කියලා හිතන විදියට අනිත් උන් ගැන හිතන්න එපා බං:no:
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93

    ආරම්භක වැටුප 29840 යි... වැටුප් වර්ධක 300 එව්වා 10 යි... පස්සේ 350 එච්වා 10 යි 560 එව්වා 10 යි.. අන්තිමට 660 එච්චා 10 යි...ඔක්කොම එකතු කරාම තමයි.ඒ කියන්නේ10+11+10 සමානයි 31 කට පස්සේ තමයි 48890 10/11 එච්චා කියන්නේ අවුරුදු හොඳේ ;)


    A KIYANNEY BN 11 YEARS VITHARA YANAWADA MEY SALARY EAKA LABENNA
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    48000 ක් හැරෙන්නවත් ඇතිද බන්.ඒකත් අවුරුදු 31 කට පස්සේ. පෙන්ෂන් එකක් නිසා මුන් නහින නැහිල්ලක්.


    dan pension eakath ne ney bn
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    29840 කියන්නේ BASIC එකට ජිවන වියදම් දීමනාව 7800 එකතු වෙනවා එතකොට උබට ගිය පලවෙනි මාසේ හම්බෙනවා 37640 ඕකෙන් කැපෙනවා 1900 විතර, OT අනන් මනන් තියනව නම් ඒවත් ADD වෙනවා 37640


    OT vitharada wena mokuth add wenney nethda
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Oww oya ganan wage hamber wenawa..OT, Bouns ehema godak aduy bn Government job wala...Godak aya inne Management Assistance & Development Officer... Mage yaluwek innwa dan 10 years service1ka...eth 40k wath set wen nehe..development offcier...


    Development officer kiyanney Permit ehema tiyena job eakakney bn
    neyda
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ඔය තියෙන්නෙ වර්ධක ගැන විතරයි. ඒ Basic එකේ වර්ධක. තව Allowances තියනව. +60% of Basic, +7500 etc සම්පූර්ණ Fixed සැලරි 50+ ක් විතර සෙට් වෙයි. OT තියනවනම් තව වැඩි වෙයි. BASIC වැඩිවෙද්දි Allowances ත් වැඩිවෙනව. Promotion Degree certificate වලට තව වැඩි වෙනව.


    a kiyanney 31Years balan inna oni nedda bn
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    institute eakak newei mama hithanney එ්කාබද්ධ සේවාව kiyala ekak bn

    65% university wedakarana ayata witharai. Mm hithuwe thakshanika niladhari kiwwama university TO kiyala. Electrcity board walath 100% allowance ekak enawa.
     
    Last edited: