~~~~~ රැකවරණය ඔබයි අම්මේ ... ~~~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ලස්සන නිර්මාණයක අයියේ...ස‍වේදී නිර්මානයක්.. :) මේක දකිද්දි මට මතක් උනා ගුණදාස කපුගේ මහතාගේ මේ ගීතය...

"අම්මේ නුඹේ ඇස් පිය උන දාකට කවුරුද මට පැං උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ.."
:D :D

hmm ow saho eey sindhuwanam harima sanweedi..bohoam sthoothy adahas api ekka beda gatthata.