රැකියාවක් (ජොබක්) ඔනා මචන්.i need ur help mchanla

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    රැකියාවක් (ජොබක්) ඔනා මචන්.i need ur help mchanla

    ඇතුලට වරෙන්කො.බම්ප් පාරක් හරි ගහලා උදව්වක් දියන්
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන් මෙච්චර කල් කර කර හිටිය ජොබෙන් අයින් උනා බන්,:(මට ජොබක් ඔනා මචන්ලා:sorry:,ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලෙ සේල්ස් රෙප් වගේ ජොබක් හොයන්නෙ:nerd:.බයික් ලයිසන්/මිනිස්ස්සු එක්ක ගැටෙන්න ලෙසටම පුළුවන්,:yes:අත්දැකීම් කියලා තියෙන්නෙ එක පාරක් සේල්ස් රෙප් ජොබක් කෙරුවා,ඒකත් බේකරි ෆීල්ඩ් එකේ:confused:,ඒ ජොබ් එකක්ම හොයන්නෙ එක තැනක හිර නොවී නිදහසේ කරන්න පුළුවන් නිසා,:yes:මට පුළුවන් උපරිම විශ්වාසෙන් මම ජොබ් එක කරනවා:D,උඹලා දන්න තැනක් හරි,උඹලගෙ කම්පැනි එකක හරි ජොබ් එකක් තියනවා නම් මට දෙන්න.:)පුළුවන් නම් උදව් කරන්න,ලොකු පිනක්,:sorry:මුලු පව්ලම ලබන මාසෙ ඉදලා හිරවෙනවා බන් ජොබක් සෙට් උනේ නැති උනොත්:sorry:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Email eka PM kara.. ekata Cv ekak dapan.. ape bemmulla precast factory eken aluth showroom ekak danawa kalagedihene... samaharawita ekata gani sales walata kenek.. kokatath CV ekak dala thiyapan..
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මචං කැලණිය වෙදමුල්ලෙ තියෙනව ATN Services කියල Australian related කම්පැණි එකක් එයාල කරන්නෙ Unilever ,Fonterra වගේ කම්පැණි වලට සේල්ස් රෙප්ල recruit කරන එක.පඩි එහෙම හොඳයි. Fonterra වගේ කම්පැණි වල ඉන්සෙන්ටිව් එක එහෙම හොඳටම ගෙවනව මම දන්න තරමින්.ගූගල් කරල පොඩ්ඩක් මම කිව්ව කම්පැණි එක කන්ටැක්ට් කරගෙන බලන්න.
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මචං කැලණිය වෙදමුල්ලෙ තියෙනව ATN Services කියල Australian related කම්පැණි එකක් එයාල කරන්නෙ Unilever ,Fonterra වගේ කම්පැණි වලට සේල්ස් රෙප්ල recruit කරන එක.පඩි එහෙම හොඳයි. Fonterra වගේ කම්පැණි වල ඉන්සෙන්ටිව් එක එහෙම හොඳටම ගෙවනව මම දන්න තරමින්.ගූගල් කරල පොඩ්ඩක් මම කිව්ව කම්පැණි එක කන්ටැක්ට් කරගෙන බලන්න.
    Thanks machan
     
    Feb 9, 2019
    833
    64
    0
    Pizza hut delivery හරියන්නෙ නැද්ද මචන්. ජොබ් එකක් ඉක්මනටම හම්බ වේවා. උබ ඉස්සර මට මතකයි Fiver කරනවා කියලා ත්‍රෙඩ් දාලා තිබ්බා. :confused:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    Pizza hut delivery හරියන්නෙ නැද්ද මචන්. ජොබ් එකක් ඉක්මනටම හම්බ වේවා. උබ ඉස්සර මට මතකයි Fiver කරනවා කියලා ත්‍රෙඩ් දාලා තිබ්බා. :confused:
    ඔව් මචන්,:yes:ජොබට අමතරව ඉන්කම් එකක් ගන්න ඒක කෙරුවා,ඒත් මාසෙකට ශුවර් ඉන්කම් එකක් තියෙන්නම ඔනා බන්,:rolleyes:ඒවගෙන් ශුවර් නෑනෙ බන් මෙච්චරක් මේ මාසෙට සෙට් වෙනවා කියලා:sorry: