රැකියාවක් (ජොබක්) ඔනා මචන්.i need ur help mchanla
ඇතුලට වරෙන්කො.බම්ප් පාරක් හරි ගහලා උදව්වක් දියන්
.
.
.
.
.
.
.
.
මචන් මෙච්චර කල් කර කර හිටිය ජොබෙන් අයින් උනා බන්,
මට ජොබක් ඔනා මචන්ලා
,ගම්පහ දිස්ත්රික්කය ඇතුලෙ සේල්ස් රෙප් වගේ ජොබක් හොයන්නෙ
.බයික් ලයිසන්/මිනිස්ස්සු එක්ක ගැටෙන්න ලෙසටම පුළුවන්,
අත්දැකීම් කියලා තියෙන්නෙ එක පාරක් සේල්ස් රෙප් ජොබක් කෙරුවා,ඒකත් බේකරි ෆීල්ඩ් එකේ
,ඒ ජොබ් එකක්ම හොයන්නෙ එක තැනක හිර නොවී නිදහසේ කරන්න පුළුවන් නිසා,
මට පුළුවන් උපරිම විශ්වාසෙන් මම ජොබ් එක කරනවා
,උඹලා දන්න තැනක් හරි,උඹලගෙ කම්පැනි එකක හරි ජොබ් එකක් තියනවා නම් මට දෙන්න.
පුළුවන් නම් උදව් කරන්න,ලොකු පිනක්,
මුලු පව්ලම ලබන මාසෙ ඉදලා හිරවෙනවා බන් ජොබක් සෙට් උනේ නැති උනොත්

ඒවගෙන් ශුවර් නෑනෙ බන් මෙච්චරක් මේ මාසෙට සෙට් වෙනවා කියලා