රැකියාවක් තිබේද..

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    රැකියාවක් තිබේද..

    මචන්ලා ආර්ථික අපහසුතාව නිසා ‍රාත්‍රියේදී නිවසේ සිට කිරීමට කුමක් හෝ පාට් ටයිම් ඉපයීමේ ක්‍රමයක් තියෙනව නම් කියනවද මචන්ලා.ලොකූ උදව්වක..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොලබ අවට නම් uber pick me food delivery කොහොමද
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Found from the google Search:

    Advertisement
    https://ikman.lk/en/ad/data-entry-operator-colombo-13-colombo-24#modal-content-open

    Application fill
    https://docs.google.com/forms/d/e/1FAIpQLSf6RteTf0bTsw8G0Kk9jvIk23uKSX8q8IeJTPdDJSpobtmCPw/viewform

    ඔබ මෙම රැකියා අයදුම්පත පුරවා submit කර පැය 24 ක් ඇතුලත, ඔබේ දුරකථනයට අපේ වෙබ් අඩවියේ link එක සහිත SMS එකක් ලැබේවි.පසුව ඔබ link එක හරහා වෙබ් අඩවියට පිවිස රැකියා කරන ආකාරය වටහා ගෙන ගැටළු ඇත්නම් වහාම අප හා දුරකථන ඇමතුම් ඔත්සේ සම්බන්ද වන්න.(In the Morning)

    මෙහිදී ඔබට අනිවාර්යෙන්ම දිනකට ආදායම රු.500 - රු.1000 ක් අතර ඉපයිය හැකි බව සම්පූර්ණ වගකීම සහිතව අපි කියනවා.ඔබේ මුදල් ඔබට දිනපතා හෝ ඔබ කැමති ඕනෑම දවසකට ලබා ගත හැකි වෙනවා.