රැකියාවක් සඳහා ශිෂ්‍යත්වයක්!

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රැකියාවක් සඳහා ශිෂ්‍යත්වයක්!

    ඔබ සොයන්නේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවක් ද?

    එසේනම් මෙන්න ඔබට උසස් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය මගින් නිසි පුහුණුවෙන් පසු රැකියාවක් සඳහා ශිෂ්‍යත්වයක්!!

    426426920160119.jpg


    http://goo.gl/TgrupV
     
    Last edited:
    • Like
    Reactions: The_Downloader

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ අක්ටා තනි බොරුව කරන්නේ බන්. එට වඩා හොදයි ටෙක් එකේ කරනවා කොසස්. යන්න නම් එපා. අහම්බෙන් එකෙක් දෙන්නක් ගොඩ ගියත් ගොඩක් උන් ආයිත් ෆීල්ඩ් එක දිහා හැරිලා බලන්නේ නැහැ.

    අනික NVQ දෙන්න බහ ඇක්ටා එකට ලෙවල් 5 දෙනවා කියල කියන්නේ කිව් එස් කරන උන්ට. අහපන් කෝ මුල්ම බැච් එකේ උන්ට හම්බුනාද කියල NVQ සහතික. නිකම් මිනිස්සු රවට්ටන එපා.

    ඉදි කිරීම් සංගමයේ( එක්ටාඩ්) සපෝට් එක තියන නිසාඔකොම් හරි අඩන යනවා. නැත්තම් ලොල් තමයි