ඔබටත් රැකියාවක් නැද්ද? මෙන්න කදිම
අවස්තාවක්.
ඔබට රැකියාවක් නොමැති වුවත් තිස් අවුරුද්දක
කුරිරු යුද්ධය නිම කෙරූ අප
සේනාදිනායකයා ඔබේ මවට සහෝදරියට බිරිදට
ලේලියට (ජේම්ස් පක) අතිඋත්තමයානන් විසින්
ආරම්භ කිරීමට නියමිත සුවිසල්
හෝටල්යේ(කැසිනෝවක් නෙමෙයිලු)
රැකියා විසාල ප්රමානයක් ලබා දීමට නියමිතය.
ඔබටත් බඩු සපයන්නකු කුඩු සපයන්නකු
හෝ පාතාල කරුවකු වීමේ හැකියාව ලැබේ.
අපි අපේ රට තායිලන්තය මෙන් බඩු ආර්තිකයක්
කරා ගෙන යෑමට අවස්ය යෝද බල යෝද
සක්තිය අප මහා උතුමානන්ට ලබා දෙමු.
විමසන්න බඩු ප්රවර්දන අමාත්ය
ලක්ස්මන් යාපා බඩුවර්දන.
නිර්මල ථේරවාදි බුදු දහම ඉතිරිව පැවති
ලංකාවත් ඉදිරියේදි තායිලන්තයක්ම වනු ඇත.
අවස්තාවක්.
ඔබට රැකියාවක් නොමැති වුවත් තිස් අවුරුද්දක
කුරිරු යුද්ධය නිම කෙරූ අප
සේනාදිනායකයා ඔබේ මවට සහෝදරියට බිරිදට
ලේලියට (ජේම්ස් පක) අතිඋත්තමයානන් විසින්
ආරම්භ කිරීමට නියමිත සුවිසල්
හෝටල්යේ(කැසිනෝවක් නෙමෙයිලු)
රැකියා විසාල ප්රමානයක් ලබා දීමට නියමිතය.
ඔබටත් බඩු සපයන්නකු කුඩු සපයන්නකු
හෝ පාතාල කරුවකු වීමේ හැකියාව ලැබේ.
අපි අපේ රට තායිලන්තය මෙන් බඩු ආර්තිකයක්
කරා ගෙන යෑමට අවස්ය යෝද බල යෝද
සක්තිය අප මහා උතුමානන්ට ලබා දෙමු.
විමසන්න බඩු ප්රවර්දන අමාත්ය
ලක්ස්මන් යාපා බඩුවර්දන.
නිර්මල ථේරවාදි බුදු දහම ඉතිරිව පැවති
ලංකාවත් ඉදිරියේදි තායිලන්තයක්ම වනු ඇත.

