රැකියාවට ජපන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    රැකියාවට ජපන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

    japanese-flag-waving-gif-animation-18.gif

    සිය ශ්‍රමික හිඟයට පිළියම් වශයෙන් වැඩිපුර විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබදව ජපානයේ අවධානය යොමු වී තිබෙනවා.

    ඒ සඳහා සංක්‍රමණික නීති ලිහිල් කිරීමට ද අපේක්ෂා කරන බවයි ජපාන කැබිනට් ලේකම් යොෂින්ඬේ සුගා ප්‍රකාශ කළේ.

    විශේෂයෙන් කෘෂිකර්මාන්ත, හෙද, ඉදිකිරීම්, හෝටල් සහ නෞකා තැනීම් වැනි ක්ෂේත්‍රවල දැඩි ශ්‍රමික හිඟයක් පවතින බව ජපාන මාධ්‍ය සඳහන් කළා.

    එලෙස විදේශ රටවලින් ගෙන්වා ගන්නා ශ්‍රමිකයන්ට ජපන් භාෂාව පිළිබද යම් දැනීමක් මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ නියමිත කුසලතා ලබා සිටිය යුතුයි.

    ජපානයේ වත්මන් විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 40,000ක් පමණ වන අතර, වසර 2025 වන විට එම සංඛ්‍යාව පන්ලක්ෂය දක්වා ඉහළ නැංවීමටයි ජපානය සැලසුම් කර ඇත්තේ.

    උපුටා ගැනීම - hirunews.lk​
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    lankawata chance ekak deida danna...

    dewi habei ithin.. hoda katta but employer hodailu hodata work karaddi gewanawa salakanawa.. mge eha gedara aiya inne Japan hodata honest work karaddi sahenna respect karala treat karanawalu Japan aya
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    dewi habei ithin.. hoda katta but employer hodailu hodata work karaddi gewanawa salakanawa.. mge eha gedara aiya inne Japan hodata honest work karaddi sahenna respect karala treat karanawalu Japan aya

    Godak aya kiyanawa godak katta kanna one kiyala. mokakda bn ochchara kiyana katta?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Godak aya kiyanawa godak katta kanna one kiyala. mokakda bn ochchara kiyana katta?

    ඕවට ජපානෙන් මිනිස්සු හොයා ගන්න බැරි කමක් නැ ...එත් ඕව කට්ට කන ජොබ් නිසා(හෙද සහ හොටෙල් හැර ) එහෙ එවුන්වත් කරන්නේ න...

    උබ එකම එක දවසක් working site එකක වැඩ කරලා තියෙනවනම් ඔය ප්‍රශ්නේ අහන්නේ න...
    (site එකක් වැඩ කරනවට වැඩ ගොඩක් ලෙසයි පොලිසියෙන් ගුටි කන එක...)
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ehe living condition ekat hodai neda

    ane manda bn ape aiya gihin dan 2 years wenawa u adanne nathi eka witharai thamath katrha karahama...
    mehe 8 - 5 work karapu euntanan ehe gihin gemak gahanna set wenna kattak kanna wenawa
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඕවට ජපානෙන් මිනිස්සු හොයා ගන්න බැරි කමක් නැ ...එත් ඕව කට්ට කන ජොබ් නිසා(හෙද සහ හොටෙල් හැර ) එහෙ එවුන්වත් කරන්නේ න...

    උබ එකම එක දවසක් working site එකක වැඩ කරලා තියෙනවනම් ඔය ප්‍රශ්නේ අහන්නේ න...
    (site එකක් වැඩ කරනවට වැඩ ගොඩක් ලෙසයි පොලිසියෙන් ගුටි කන එක...)

    Sirawata
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Godak aya kiyanawa godak katta kanna one kiyala. mokakda bn ochchara kiyana katta?

    e aiya work karanne Nissan ekata.. dakala tiyanawada vehicles ehema hadaddi yana diga belts karanna thiyenne oya belt eke ena spare eka quality eka balanna belt eka nawaththanne nahalu 24Hrs duwana eka cost efficient nawaththanawata wada shift base work karanne hithala balannako 12Hrs eka digata eka wage deyak tak tak gala harawa harawa baladdi