උදාහරණයත් විදිහට ඊමේල් එකක් දානකොට වැරදි පුද්ගලයෙකුට අරින එක
මේක මටත් තියෙනවා. ඕකට මම පොඩි සොලුසන් එකක් හොයා ගත්තා.
Gmail එකට ගිහින් email send වෙන එක delay කරා. 30 seconds වලට. එතකොට 30 seconds යනකම් email එක ඇත්තටම යන්නේ නැ. අපිට කැන්සල් කරන්න පුළුවන්.
ඕකෙන් පස්සේ නම් බාගෙට ටයිප් කරපු එමිල් ගියේ නැ