රැකියා අවස්තාවන් කාර්මික අංශයෙ
ඔබ ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයෙ හො ඔරුගොඩවත්ත මොටර්රත ඉංජිනෙරු තාක්ශන ආයතනයෙ මොටර්කාර්මික අංශයෙ හො මොටර්රත විදුලි ශිල්පී NVQ4 මට්ටමෙ පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇති නම් එලකිරි සාමාජික ඔබටයි මෙ අවස්තාව.
අපගේ ආයතනයේ අනුරාධපුර , මඩකලපුව රත්නපුර හා තිස්සමහාරාමය යන ප්‍රාදේශීය මධ්‍යස්තාන සදහා මෝටර් කාර්මික / මොටර් කාර්මික විදුලී යන තනතුරු සදහා රැකියා අවස්තා ඇත.
වැඩිදුර තොරතුරු පී එම් මගින්..

Last edited: