රැකියා අවස්තාවන් කාර්මික අංශයෙ

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,802
    3,231
    113
    38
    @ katubedda
    රැකියා අවස්තාවන් කාර්මික අංශයෙ

    ඔබ ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයෙ හො ඔරුගොඩවත්ත මොටර්රත ඉංජිනෙරු තාක්ශන ආයතනයෙ මොටර්කාර්මික අංශයෙ හො මොටර්රත විදුලි ශිල්පී NVQ4 මට්ටමෙ පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇති නම් එලකිරි සාමාජික ඔබටයි මෙ අවස්‍තාව.
    අපගේ ආයතනයේ අනුරාධපුර , මඩකලපුව රත්නපුර හා තිස්සමහාරාමය යන ප්‍රාදේශීය මධ්‍යස්තාන සදහා මෝටර් කාර්මික / මොටර් කාර්මික විදුලී යන තනතුරු සදහා රැකියා අවස්තා ඇත.
    වැඩිදුර තොරතුරු පී එම් මගින්..
     
    Last edited: