රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා.
වයස 18-20 අතර අපොස ස.පෙ / උ.පෙ කර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ගෙදර ඉන්න අයට හෝටල් අංශයේ පුහුණුව සමග රැකියාවක්.
හෝටල් පාසල් වලට මුදල් වියදම් නොකර පුහුණු වී ඔබේ ජීවිතය සාර්ථක කර ගන්න
අධ්‍යපන සුදුසුකම් අවශ්‍ය නොවේ.කැපවීම අවශ්‍ය වේ.
කැමති PM අය කරන්න.
