මෙවන් දැන්වීමක්,
Volta AutoTech (pvt)ltd
Volta Automatic Engineering
Volta Group
Volta Agro International (PVT) ltd.
Jagath Enterprises (pvt) ltd
Lanka Farmers Relief Development Foundation
යන ආයතන වල නමින් දැක්කොත් එය මින්නේරිය/ හිගුරක්ගොඩ සිටින කූට ව්‍යාපාරිකයෙක්වන ජගත් මාකවිට විසින් ප්‍රචාරය කරපු එකක් බව දැනගන්න. ඔහුගේ ව්‍යාජ ව්‍යාපාර වලට වැඩට යන කිසිවෙකුට වෙලාවට පඩියක්, කන්න කැමක්,නිවාඩුවක් ලැබෙන්නේ නැහැ. දන්න කරන සැමටම මෙය ශෙයාර් කරන්න.Volta AutoTech (pvt)ltd
Volta Automatic Engineering
Volta Group
Volta Agro International (PVT) ltd.
Jagath Enterprises (pvt) ltd
Lanka Farmers Relief Development Foundation