රැකියා ඇබෑර්තු ඇත.වහාම බඳවා ගනු ලැබේ!

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    383159235_1036987897340886_609084693123295900_n.jpg
    ඉලෙක්ට්‍රික් බයික් සාඳන්න දන්නා ඉලෙක්ට්‍රික් මෙකෑනික්වරුන්ට, දක්‍ෂ ඇකවුන්ටර් කෙනෙක්ට, රැකියා ඇත.වහාම බඳවාගැනේ.

    මෙවන් දැන්වීමක්,
    Volta AutoTech (pvt)ltd
    Volta Automatic Engineering
    Volta Group
    Volta Agro International (PVT) ltd.
    Jagath Enterprises (pvt) ltd
    Lanka Farmers Relief Development Foundation
    යන ආයතන වල නමින් දැක්කොත් එය මින්නේරිය/ හිගුරක්ගොඩ සිටින කූට ව්‍යාපාරිකයෙක්වන ජගත් මාකවිට විසින් ප්‍රචාරය කරපු එකක් බව දැනගන්න. ඔහුගේ ව්‍යාජ ව්‍යාපාර වලට වැඩට යන කිසිවෙකුට වෙලාවට පඩියක්, කන්න කැමක්,නිවාඩුවක් ලැබෙන්නේ නැහැ. දන්න කරන සැමටම මෙය ශෙයාර් කරන්න.
    V1.png

    V2.png

    V3.png
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    369601785_122113992644010153_6445252643665861312_n.jpg
    369634452_122113992740010153_8262421548508906797_n.jpg


    උඩින් කියල තියෙන කිසිම ආයථනයක් ලංකාවේ කොහෙත්ම නැහැ.
    බැකුවලින් සහ මූල්‍ය සමාගම් වලින් ණය ලබා ගැනීම සඳහාම ඔහු විසින් නාමිකව අටවාගත් ආයතන එකම ලිපිනයක. ඔය සැම ආයතනයකටම සිටින ස්ථීර සෙවකයන් දෙදෙනකි. ඔහු සහ ඔහුගේ බිරිඳ!.
    මෙයා කාලයක් ජපානයේ ඉඳලා තියෙනවා. දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියන්න මෙයා එහෙ මොනවාද කරන් හිටියේ කියලා.

    ------ Post added on Oct 3, 2023 at 9:57 AM

    මූ ගාව වැඩකරපු කට්ටිය ඉන්නවාද කිරියේ?
    ------ Post added on Oct 3, 2023 at 9:11 PM