රැකියා ඇබෑර්තු කිහිපයක් ......

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    රැකියා ඇබෑර්තු කිහිපයක් ......

    මචන්ලා....මෙකයි සීන් ඒක.....අපේ ආයතනයේ පුරප්පාඩු කිහිපයක් සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් කිහිපදෙනෙක් ඉතා ඉක්මනින් බන්දවගන්නවා......සීන් ඒක බාරව ඉන්නේ මම ....ඒ නිසා ඔය සහෝදරවරුන්ට පළමු අවස්ථාව දෙන්න හිතුව පේපර් එකේ දාන්න කලින්....

    ගන්නේ
    කොම්පියුටර් හාර්ඩ්වෙයාර් ටෙක්නීෂියන් ......


    කැමති අය ඉන්නවනම් කියපල්ලා ඉක්මනින්.වැඩ කරන්න තියෙන්නේ මීගමුවේ...

    ( මිගමුව අවටින් නම් වාඩා හොදයි )
    E mail me : [email protected]

    අනිත් අයටත් බලන්න බම්පියක් දාලම යමු හොඳේ.......

    copy from another adds
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan salary kohomada kiyala hariyatama kiyanna balanna mama ragama inne? sat sun free da?